අධ්‍යාපන සමුපකාර සමිතියේ පුරප්පාඩු රැසක්

ඔබත් සොයන්නේ රැකියාවක්ද..? මෙන්න එහෙනම් අපුරු අවසථාවක් අධ්‍යාපන සමුපකාර සමිතියේ පුරප්පාඩු රැසක් සඳහා ඔබත් සුදුසුකම් ලත් අයෙක් නම් මෙන්න අදම අයදුම් කරන්න. අවසන් දිනය 2018-07-30 ඊට පෙර අයදුම්පත් යැවීමට කටයුතු කරන්න. මේ පිළිබද ඔබගේ යහළුවන් දැනුවත් කරන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.. මෙවැනි තවත් රැකියා පුරප්පාඩු දැනගැනීම සඳහා අපගේ you tube channel එක සමග එකතු වී සිටින්න අපට subscribe කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *