ඉගනගන්න අතරේ පාසලේදී ෆෝන් එකෙන් නිල චිත්‍රපට බැලු සිසුවියන්ට පෙම්වතුගෙන් තෑගි

අනුරාධපුර මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට පෙම්වතුන්ගෙන් අසභ්‍ය දර්ශන ගබඩා කළ ජංගම දුරකථනයන් තෑගි වශයෙන් ලැබීමේ සිද්ධින් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකිවූ බව ගුරුවරුන් පිරිසක් අනාවරණය කළහ. සිසුවියන් කිහිප දෙනෙකුම අතවූ නවීන පන්නයේ ජංගම දුරකථනවල තිබී අසභ්‍ය දර්ශන හා අසභ්‍ය හඬපටයන් සහිත වීඩියෝවන් හමුවූ බව ඔවුහු පවසා සිටියහ.

දුරකථනවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කරගත්තේ කෙසේදැයි විමසූවිට ඔවුන් පවසා තිබුණේ, සිය පෙම්වතුන් විසින් තෑගී වශයෙන් ලබාදුන් ජංගම දුරකථනවල එම දර්ශන තිබූ බවයි. පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් හොර රහසේ සඟවාගෙන ජංගම දුරකථන ඉතා ඕනෑකමින් නරඹමින් සිටියදී ඒවා ගුරුවරුන් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවේදී අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල වශයෙන් ගබඩා කරගෙන තිබූ බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.

පාසල් වයසේ හා පාසල් නොයන පෙම්වතුන් විසින් පාසල් සිසුවියන් අනවශ්‍ය ආකාරයේ ඇසුරු සඳහා පොළඹවා ගැනීම සඳහා මෙම උපක්‍රමය සිදුකර ඇතැයි ගුරුවරු අනාවරණය කළහ.

මුහුද හදිසියේ විශාල ලෙස වෙනස් වෙයි. මුහුදු යන්නත් එපා කියල, සුනාමියට පෙර නිමිත්තක්ද

මුලතිව් මුහුද මීට පෙර කිසිදිනක නොවූ අන්දමට වෙනස්වී ඇති බවට ආරංචියක් පැතිර යනවා. මේ බව ධීවරයන් විසින් නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔස්සේ නිරීක්ෂණය කළ නාවික හමුදා නිලධාරීන් පවසා තිබුණේ මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බවයි.

නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති. මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණා.

මේ තත්වය නිසා සියලු දෙනාගේ ආරක්ෂාව සදහා මුහුදු වෙරල විනෝද වීමට, නෑමට, කිසි සේත්ම නොයන ලෙස ඉල්ලා සිටිමි. මේ දිනවල පවතින වර්ෂාවත් සමග පවතින තත්වය නිසා සියලු දෙන කල්පනාකාරීව සිටින ලෙස ඉල්ලා සිටිමි..

දිවයින වටා මුහුදු තීරයේ දැඩි රළු ස්වභාවයක් ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර සහ මාතලේ ප්‍රදේශ වල නායයෑම් අවදානම් නිවේදනද නිකුත් කර තිබේ.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්ක වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ක්‍රිකට් පිටියක් උනත් හැඩ කරන්න කෙල්ලෙක් ඉන්නම ඕනේ මෙන්න ක්‍රීඩා පිටිය ලස්සන කරන ලස්සනම ක්‍රීඩිකාවන්

කාන්තා ක්‍රිකට් තරග පිළිබඳවත් මේ වෙද්දි ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා. ඒ කාන්තාවන්ගේ ක්‍රිකට් තරගවලද ඇති තරගකාරී බව එන්න එන්නම වැඩි වීම නිසා. ඒ වගේම සුරූපී තරුණියන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය නරඹන්නත් ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන් බොහොම කැමත්තෙන් ඉන්නවා.

2017 වසරේ කාන්තා ක්‍රිකට් පිටියේ සුරූපීම ක්‍රීඩිකාවන් පෙළගැස්මයි මේ.

10. සානා මීර් – පාකිස්ථානය

9. හෝලි ෆර්ලින්ග් – ඔස්ට්‍රේලියාව

8. එලීස් පේරී – ඔස්ට්‍රේලියාව

7. ඉසොබෙල් ජොයිස් – අයර්ලන්තය

6. මෙගාන් මොයිරා – ඔස්ට්‍රේලියාව

5. කැතරින් හෙලන් – එංගලන්තය

4. ලෝරා මාර්ෂ් – එංගලන්තය

3. සාරා ටේලර් – එංගලන්තය

2. ඊශා ගුහා – එංගලන්තය

1. එලිස් පේරී – ඔස්ට්‍රේලියාව

කුඩා දරුවන් දෙදෙනෙක් බස් රථයක යට කිලෝමීටර් 80ක් දුර සැගවී ගියේ තම දෙමපියනේ සොයා ගැනීමටයි

ඔවුන් පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට පාසැලේ ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. තම දෙමව්පියන් සොයා බස් රථයක යට සැගවී කිලෝමීටර් 80ක දුරක් ගමන් කළ කුඩා ළමුන් දෙදෙනෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ගුඇන්ෂි ප්‍රාන්තයෙන්. ඉතා දුප්පත් ගම්මානයක ජීවත්වන ළමුන් දෙදෙනෙකු මෙලෙස අසල්වැසි ප්‍රාන්තයක සේවය කරන තම දෙමව්පියන් සොයා ගමන්කර තිබෙනවා. බස් රථය ගමනාන්තයේ නතර කිරීමෙන් පසුව මෙම ළමුන් දෙදෙනා බස් රථයේ යට ඇති භාණ්ඩ ඇසුරුමේ සැගවී සිටින ආකාරය දැක ඇත්තේ ආරක්ෂක නිලධාරින් පිරිසක් විසින්.

කිසිදු අනතුරකින් තොරව ළමුන් දෙදෙනා මෙලෙස හමුවීම පිළිබඳ බස් රථ සේවකයන් ද සතුට පළකර තිබෙනවා. මෙම ළමුන් දෙදෙනා පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ළමුන් භාරගෙන ඇති අතර සිද්ධියත් සමග ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ චීනයේ දැඩි කථා බහක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.

මල්වර වූ ඔබගේ පුංචි දියණිය නිරෝගීකමින් සහ රුව සම්පත අතින් ගොඩාක් පොහොසත් කරන්න මෙන්න රහස් ටිකක්

ළමා වියේ කෙළි‍ දෙලෙන් පසු වූ ඔබේ සිඟිති දියණිය හිටි ගමන් කැපී පෙනෙන ලෙස උස ගිහින්. මුහුණ ඇඟපත පාට වැටිලා. වෙනදාට වඩා වේලාවක් කැටපත ඉදිරියේ එහාට මෙහාට හැරෙමින් හැඩ බලනවා. තනියම හිනා වෙනවා. දවසකට දහ වතාවක් කොණ්ඩෙ පීරනවා. යසට හිටපු පුංචි පැංචිට හිටපු ගමන් සිද්ධ වුණු මේ විපිරියාසෙ මොකක්ද කියලා අම්මා කලබල වෙලා. වෙනදට වඩා හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනෑ කියලා හිතලා පුංචි දෝනිට දහසකුත් එකක් තහංචි පනවනවා. මේ තහංචි දරාගන්න බැරි වුණාම පුංචි දෝනි හිතුවක්කාර වෙනවා. යොවුන් වියේ දූ දරුවන් ඉන්න මවුපියන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවක් ඒ. ඇත්තෙන් ම එය ගැටලුවක් බවට පත් කර ගතයුතු තත්ත්වයක් නොවෙයි. ළදරු වියේ සිට වයස අවුරුදු දහය පමණ වන තුරු ගැහැනු පිරිමි ළමයින් දෙපිරිසගේ ම ශාරීරික හා මානසික වර්ධනය සිදුවන්නේ බොහෝ දුරට ඒකාකාරයෙන්. වයස අවුරුදු 10 – 19 අතර කාලය යෞවන අවධියයි. ඒ වයසට පත් වෙන විට පිරිමි ගැහැනු දෙපාර්ශ්වයේ ම ද්විතීයික ලිංගික ලක්ෂණ ගැහැනු දෙපාර්ශ්වයේ ම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වන්නට පටන් ගන්නවා.

පිරිමි ළමයින් වැඩිහිටි පිරිමියකු බවට පත්වීමේත් දැරියන් වැඩිහිටි කතක් මෙන් ම මවක් වීමේ මූලික අඩිතාලම සකස් වන්නේත් යොවුන් වියේදීයි. පිරිමි ළමුන්ගේ දැළි රැවුල් මතු වීම, කටහඬ ගොරෝසු වීම කිහිලි හා ලිංගික අවයව ආශ්‍රිතව රෝම කූප වර්ධනය සිදු වෙනවා. දැරියකගේ පියයුරු ඉදිරියට නෙරා ඒම කිහිලි හා ලිංගික අවයව අසල රෝම කූප වර්ධනය හා ඔසප් චක්‍රය ආරම්භ වීම ද්විතීයික ලිංගික ලක්ෂණ ලෙස හැඳින්වෙනවා. මෙසේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වන්නේ දැරියන්ගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ නිපදවෙන වෙනත් හෝමෝනවල බලපෑම මගින් ඩිම්බකෝෂ, උත්තේජනය කරනු ලැබීමෙන්. ඩිම්බ කෝෂයේ ඩිම්බ වර්ධනයත් සමඟම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා. දැරියන් කෙරෙන් ඉහත සඳහන් කළ වෙනස්කම් දිස්වන්නේ මෙම හේතුව නිසයි.

මුහුණු පොතේ සිටින යහළුවන් අතරේ 5000 වෙනි යාළුවා විවාහ කරගත් ලංකාවේ කවුරුත් නොදත් ජනප්‍රිය නිළිය

ෆේස්බුක් කුමාරයා තමන්ගේම කර ගත්තා නේද?

ඔව්නේ. මම විවාහ වුණා. එයා මගේම වුණා.

මනමාලියක් වෙන්න දැකපු හීනය හැබෑ කර ගත්ත එක ගැන ගොඩක් සතුටින් නේද ඇත්තේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ විවාහ උත්සවය වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. ගොඩක් බාධාවනුත් ආවා. හැබැයි හැමදේම පරාජය කරලා අපි ජය ගත්තා.

මොනවද ඔච්චරටම ආපු බාධා?

විවාහ උත්සවයේ සංවිධාන කටයුතුවලට තමයි යම් යම් බාධා ආවේ. හැබැයි ඉතින් වෙඩින් එකට ආපු ගොඩක් අය කිව්වා ලස්සනට තිබ්බ වෙඩින් එකක් කියලා.

Pre Shoot එක දවසේ මහ රෑ කඩවල්වලට රිංගුවා කියලත් ආරංචියි?

ඇත්තටම Pre Shoot එක තියෙන දවසට කලින් දවසෙත් රෑ හත වෙනකල්ම අපි Pre Shoot එකට අඳින්නේ මොනවද කියලාවත් තීරණය කරලා තිබුණේ නෑ. චමිල් උදයංග රෑ අටට විතර මට ඇඳුම් දෙකක් මහලා දුන්නා. රෑ ‍දොළහට විතර මගේ යාළුවෙක්ගේ කඩයක් ඇරලා, තමයි සුමාල්ගේ ඇඳුම් ගත්තේ. කොහොම වුණත් Pre Shoot එක ලස්සනට තිබ්බා.

ආදරේ කරපු කෙනා ජීවිතයට එකතු කර ගත්ත නිසා දැන් නිලුක්ෂිගේ ජීවිතේ සම්පූර්ණයිද?

සම්පූර්ණයිම කියලා කියන්න බෑ. අපි හිටියේ රටවල් දෙකක. අපිට ගොඩක් ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ. ඉතින් පුංචි පුංචි නොගැළපීම් ජීවිතේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන ජීවිතේ සතුටින් ඉද්දී ජීවිතේ තව තවත් සම්පූර්ණ වෙයි කියලා හිතනවා.

විවාහයෙන් පස්සේ ලංකාවෙන් යනවා කියලත් ආරංචියි?

ඔව්. මේ මාසේ අන්තිම විතර වෙද්දී අපි දෙන්නම ලංකාවෙන් යනවා. හැබැයි ඉවර කරන්න බැරි වුණ වැඩ ටික කරලා තමයි යන්නේ.

විවාහ වුණු ගමන් නිලුක්ෂි ආයෙත් කාර්යබහුල වෙනවාට සුමාල් කැමැතිද?

එයා මගේ වැඩ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. එයා ඒ දේවල් තේරුම් අරගෙන ඉන්නේ. මගේ වැඩවලට එයාගෙන් හොඳ සහායක් ලැබෙනවා.

ලංකාවෙන් යන්නේ ඉතාලියේ නවතින්නමද?

නෑ… නෑ. . අවුරුදු දෙකකින් විතර ආයෙත් ලංකාවට එනවා.

එච්චර කාලයක් රංගනයෙන් ඉවත් වෙලා ඉන්න දුකක් නැද්ද?

ලංකාවේ අය ඉතාලියෙත් ඉන්නවා. ලංකාවේ ටෙලි නාට්‍ය, වැඩසටහන් ඉතාලියෙත් කෙරෙනවා. ලංකාවෙන් යන්න කලින්ම ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට ඒ කාලය ලංකාවෙන් දුරස් වෙලා කියලා දැනෙන එකක් නැහැ. ඒ වගේම එහෙදි මම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

ව්‍යාපාරික බිරියක් වෙන්නද ලෑස්ති වෙන්නේ?

ඇත්තටම මම කැමැති නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න. සැලෝන් එකක් කරන එක මම ආසාවෙන් හිටපු දෙයක්.

නිලුක්ෂි සල්ලිකාරයෙක් අල්ලගෙන කියලත් සමහරු කියන්න පටන් අරගෙන?

නිළියෝ සල්ලිකරයෝ බඳිනවා කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි සුමාල් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් සල්ලි පස්සේ යන නිළියක් නෙවෙයි. සල්ලි කියන දේ මම ලොකු කරගෙන නැහැ. මට පොළවේ පය ගහලා ඉන්න හොඳ කෙනෙක් ලැබිලා ඉන්නවා.

ඒ කියන්නේ සුමාල්, නිලුක්ෂිගේ හොඳම තෝරා ගැනීමද?

අනිවාර්යයෙන්ම. එයා තමයි මගේ හොඳම තෝරා ගැනීම.

බිරියක් වුණ නිලුක්ෂි මවක්වෙන හීනයට කල් දානවද?

ඇත්තටම තාම ඒ ගැන හිතලා නැහැ. සුදුසු කාලේ ඒ ගැනත් හිතන්න ඕන.

සුමාල් රතුගමගේ. තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද සුමාල්?

අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. තනිකඩ ජීවිතේට සමුදීලා දැන් තවත් කෙනෙක් ජීවිතේට එකතු වෙලා. ඉතින් ආදරෙන් හැමදාමත් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුමාල් වැඩි කාලයක් හිටියේ විදේශ ගතව. ඇයි නිලුක්ෂිව ජීවන සහකාරිය විදියට තෝරා ගත්තේ?

නිලුක්ෂි කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. මට ගැහැණු ළමයින්ව මුණගැහිලා තියෙනවා. හැබැයි නිලුක්ෂි එක්ක කතා කරද්දි මට එයා ගැන ලොකු වෙනසක් දැනුණා. ඒ වෙනස ආදරයකට පෙරලුණා.

ඔය ආදර කතාවට ආරම්භය තියන්න ඇත්තේ සුමාල්මනේ. ඒ ආදර කතාවේ මුලට යන්න අකැමැති නැතිව ඇතිනේ?

අපි දැන හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්. මම නිලුක්ෂිට රික්වෙස්ට් එකක් දාලා තිබුණා. ඒ වෙනකොට එයාගේ අකවුන්ට් එකේ යාළුවෝ හාරදහස් නවසිය අනූනවයක් හිටියා. මම තමයි එයාගේ පන්දහස් වෙනි යාළුවා. අපි ඉතින් යාළුවො විදියට කතාබහ කළා. පස්සේ තමයි අපේ යාළුකම ආදර කතාවක් වෙන්නෙ.

කතාබහ කරලා තිබ්බට සුමාල්ට නිලුක්ෂි මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ. ඒ මුණ ගැහුණේ සුමාල් ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු නිලුක්ෂිමද?

ඔව්. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කෙනෙක් මට ලැබුණේ. මොකද අපි ඒ වෙනකොට වීඩියෝ කෝල්ස්වලින්වත් කතා කරලා තිබ්බේ නෑ. ෆොටෝ විතරයි දැකලා තිබ්බේ. ඇත්තටම එයාව දකිද්දි මම ගොඩක් සතුටු වුණා.

සුමාල්ගේ තෝරා ගැනීමේදී නිලුක්ෂි නිළියක් කියන එක ප්‍රශ්නයක් වුණේම නැද්ද?

නැහැ. මම ඉතාලියේ හිටියට ලංකාවේ තත්ත්වය හොඳට දන්නවා. මම යුරෝපයට ගිහින් අවුරුදු විසිතුනක් වෙනවා. නිලුක්ෂි හොඳ කෙනෙක්. ඉතින් නිලුක්ෂිට නීති රීති දාන්නත් මට ඕන වුණේ නැහැ. එයා එක්ක කතාබහ කරද්දී මට එයාව තේරුම් ගන්න පුළුවන් වුණා.

සුමාල්ගේ තීරණයට පවුලේ අයගෙන් බාධාවක් තිබ්බේ නැද්ද?

මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. එයාලා කැමැති වුණේ මගේ සහකාරිය මමම තෝරා ගන්නවට. මටත් ඕන වුණේ මගේ පවුලේ අයටත් ආදරේ කරන එයාලට සලකගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ කෙනා ලැබුණා.

පෙම්වතිය වෙලා හිටපු නිලුක්ෂි බිරියකගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවාද?

ඔව්. එයා ඒ දේවල් හැමදේම හොයලා බලලා ඉෂ්ට කරනවා. එයා හොඳ බිරියක් වෙයි.

සුමාල් නිලුක්ෂිව ලංකාවෙන් එක්ක ගිහින් එහේම තියා ගනියිද?

මම සෑහෙන කාලයක් විදේශගතව හිටියා. දැන් එහේ හිටියා ඇති. උපරිම අවුරුදු දෙකක් විතර ඉඳලා ආයෙත් ලංකාවට එන්න තමයි කැමති. නිලුක්ෂි මම කියන ඕන දේකට කැමැතියි. නමුත් මම කැමැතියි ලංකාවට එන්න.

ලංකාවේ අය ඉතාලියෙත් ඉන්නවා. ලංකාවේ ටෙලි නාට්‍ය, වැඩසටහන් ඉතාලියෙත් කෙරෙනවා. ලංකාවෙන් යන්න කලින්ම ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට ඒ කාලය ලංකාවෙන් දුරස් වෙලා කියලා දැනෙන එකක් නැහැ. ඒ වගේම එහෙදි මම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

ව්‍යාපාරික බිරියක් වෙන්නද ලෑස්ති වෙන්නේ?

ඇත්තටම මම කැමැති නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න. සැලෝන් එකක් කරන එක මම ආසාවෙන් හිටපු දෙයක්.

නිලුක්ෂි සල්ලිකාරයෙක් අල්ලගෙන කියලත් සමහරු කියන්න පටන් අරගෙන?

නිළියෝ සල්ලිකරයෝ බඳිනවා කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි සුමාල් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් සල්ලි පස්සේ යන නිළියක් නෙවෙයි. සල්ලි කියන දේ මම ලොකු කරගෙන නැහැ. මට පොළවේ පය ගහලා ඉන්න හොඳ කෙනෙක් ලැබිලා ඉන්නවා.

ඒ කියන්නේ සුමාල්, නිලුක්ෂිගේ හොඳම තෝරා ගැනීමද?

අනිවාර්යයෙන්ම. එයා තමයි මගේ හොඳම තෝරා ගැනීම.

බිරියක් වුණ නිලුක්ෂි මවක්වෙන හීනයට කල් දානවද?

ඇත්තටම තාම ඒ ගැන හිතලා නැහැ. සුදසු කාලේ ඒ ගැනත් හිතන්න ඕන.

සුමාල් රතුගමගේ

තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද සුමාල්?

අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. තනිකඩ ජීවිතේට සමුදීලා දැන් තවත් කෙනෙක් ජීවිතේට එකතු වෙලා. ඉතින් ආදරෙන් හැමදාමත් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුමාල් වැඩි කාලයක් හිටියේ විදේශ ගතව. ඇයි නිලුක්ෂිව ජීවන සහකාරිය විදියට තෝරා ගත්තේ?

නිලුක්ෂි කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. මට ගැහැනු ළමයින්ව මුණගැහිලා තියෙනවා. හැබැයි නිලුක්ෂි එක්ක කතා කරද්දි මට එයා ගැන ලොකු වෙනසක් දැනුණා. ඒ වෙනස ආදරයකට පෙරළුණා.

ඔය ආදර කතාවට ආරම්භය තියන්න ඇත්තේ සුමාල්මනේ. ඒ ආදර කතාවේ මුලට යන්න අකැමැති නැතිව ඇතිනේ?

අපි දැන හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්. මම නිලුක්ෂිට රික්වෙස්ට් එකක් දාලා තිබුණා. ඒ වෙනකොට එයාගේ අකවුන්ට් එකේ යාළුවෝ හාරදහස් නවසිය අනූනවයක් හිටියා. මම තමයි එයාගේ පන්දහස් වෙනි යාළුවා. අපි ඉතින් යාළුවො විදියට කතා බහ කළා. පස්සේ තමයි අපේ යාළුකම ආදර කතාවක් වෙන්නෙ.

කතා බහ කරලා තිබ්බට සුමාල්ට නිලුක්ෂි මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ. ඒ මුණ ගැහුණේ සුමාල් ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු නිලුක්ෂිමද?

ඔව්. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කෙනෙක් මට ලැබුණේ. මොකද අපි ඒ වෙනකොට වීඩියෝ කෝල්ස්වලින්වත් කතා කරලා තිබ්බේ නෑ. ෆොටෝ විතරයි දැකලා තිබ්බේ. ඇත්තටම එයාව දකිද්දි මම ගොඩක් සතුටු වුණා.

සුමාල්ගේ තෝරා ගැනීමේදී නිලුක්ෂි නිළියක් කියන එක ප්‍රශ්නයක් වුණේම නැද්ද?

නැහැ. මම ඉතාලියේ හිටියට ලංකාවේ තත්ත්වය හොඳට දන්නවා. මම යුරෝපයට ගිහින් අවුරුදු විසිතුනක් වෙනවා. නිලුක්ෂි හොඳ කෙනෙක්. ඉතින් නිලුක්ෂිට නීති රීති දාන්නත් මට ඕන වුණේ නැහැ. එයා එක්ක කතාබහ කරද්දී මට එයාව තේරුම් ගන්න පුළුවන් වුණා.

සුමාල්ගේ තීරණයට පවුලේ අයගෙන් බාධාවක් තිබ්බේ නැද්ද?

මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. එයාලා කැමැති වුණේ මගේ සහකාරිය මමම තෝරා ගන්නවට. මටත් ඕන වුණේ මගේ පවුලේ අයටත් ආදරේ කරන එයාලට සලකගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ කෙනා ලැබුණා.

පෙම්වතිය වෙලා හිටපු නිලුක්ෂි බිරියකගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවාද?

ඔව්. එයා ඒ දේවල් හැමදේම හොයලා බලලා ඉෂ්ට කරනවා. එයා හොඳ බිරියක් වෙයි.

සුමාල් නිලුක්ෂිව ලංකාවෙන් එක්ක ගිහින් එහේම තියා ගනියිද?

මම සෑහෙන කාලයක් විදේශගතව හිටියා. දැන් එහේ හිටියා ඇති. උපරිම අවුරුදු දෙකක් විතර ඉඳලා ආයෙත් ලංකාවට එන්න තමයි කැමති. නිලුක්ෂි මම කියන ඕන දේකට කැමැතියි. නමුත් මම කැමැතියි ලංකාවට එන්න.

අන්තර්ජාලයේ උපුටා ගැනීමකි – thetruth.lk

43 හැවරදී ත්‍රිවිල්කාර නාරුමයාට හයක් හතරක් නොතේරෙන 10 හැවරදී කිරිසප්පයෙකු බිලිවීමේ සංවේදී පුවතක්

තම ත‍්‍රිරෝද රථයෙන් පාසලට ඇරලවන දස හැවිරිදි පාසල් දැරියක් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කළ බව කියන 43 හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරෙකු ගොකරැල්ල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ දොඩම්ගස්ලන්ද, අඹ උයන ප‍්‍රදේශයේ පදිංචි හුංගම්පොල රාළලාගේ ජයතිලක හුංගම්පොල නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි. ප‍්‍රදේශයේ පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වින්දිත දැරිය පාසලට ඇරලවීම සහ පාසල නිම වී නිවසට රැගෙන ඒම ඇගේ මව විසින් සැකකාර ත‍්‍රිරෝද රථ රියදුරුට භාර දී තිබේ. දැරිය පාසල නිමවීමෙන් පසුව නිවස වෙත ගෙනෙන අතරතුරදී සැකකරුගේ නිවසට කැදවාගෙන ගොස් ඇයව අතවරයට ලක්කිරීමට සැකකරු හුරු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

දැරිය කෙලෙසීමෙන් පසුව ඇය අතට රුපියල් පනහක මුදලක් ලබා දී මෙම සිදුවීම අනාවරණය නොවීමට සැකකරු විසින් කටයුතු කර ඇති බවද පොලිසිය කියයි. මේ අයුරින් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ සහ අවස්ථා ගණනාවකදී සැකකරු විසින් දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇති බවද හෙළි වී තිබේ. වින්දිත දැරිය විසින් සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යාමට නොහැකි බවට සහ තම රහස් ප‍්‍රදේශයන්හි ඇති වේදනාවන් පිළිබදව අවස්ථා කිහිපයකදී ඇයගේ මවට පවසා ඇති නමුත්, ඇගේ මව විසින් ඒ පිළිබදව සැලකිල්ලක් නොදක්වා දිගින් දිගටම දැරිය සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යැවීමට කටයුතු කර තිබේ.

සැකකාර ත‍්‍රිරෝද රථ රියදුරුගෙන් තමන්ට සිදුවන හිරිහැර පිළිබදව දැරිය විසින් ඇගේ නැන්දනියකට දැනුම් දී ඇති අතර ඇය විසින් ඒ බව පොලිසියට දැනුම්දීමත් සමග පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඕ වෛද්‍ය පරීක්ෂණයකටද යොමුකර ඇති අතර එහිදී ඇය බරපතල ලෙස අපයෝජනයට ලක් වී ඇති බව තහවුරු වී තිබේ. සැකකරුගේ බිරිද විදේශ ගතවී සිටින බැවින් ඔහු පමණක් තනිව නිවසේ වෙසෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ උපදෙස් මත, එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂිකා නදීකා මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

මස්කෙළිය ඔයේ ගැබුරු වලක සැගවී ගිය මහේන්ද්‍රගේ හා පුංචි අම්මගේ දියණියගේ නිසල සිරුරු ගොඩ අවේ මෙන්නේ මෙහෙමයි

මස්කෙළිය ගවරවිල බාග්‍ර කොටසේ පදිංචිව සිට ඉකුත් (26) සිට අතුරුදහන්ව සිටි සොහොයුරා සහ නැගණියගේ සිරුරු දෙක නාවික හමුදාව විසින් මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔයේ අතුශාඛාවක් වන බාග්‍ර ගැඹුරු වලක තිබි ගොඩ අද ගනු ලැබුවා. මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙළිය ගවරවිල වතුයායේ පදිංචි සුබ්‍රමනියමි මහේන්ද්‍රන් (28 සහ ඔහුගේ නැගණිය වන පරෙමිෂ්වරි මහාලෙචිචමි (18) යන අයගේ සිරුරුයි. මෙම දෙදෙනාගේ සිරුරු සොයා ගත් ස්ථානයට යාබදවම ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටා ඇති අතර මියගිය තරුණයා සහ තරුණිය ඉකුත් (26)වනදා තමන් සේවය කරන ගනේමුල්ල ප්‍රදේශයේ තම ස්වාමියාගෙන් කැබ් රථය ලබා ගෙන තම බාල සොහොයුරියගේ වැඩිවියට පත්විමේ උත්සවයට සහභාගි විම සඳහා පැමිණ තිබුණා.

එසේ පැමිණි අවස්ථාවේ අස්ථාන ගතවි තිබු ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මස්කෙළියෙ පොලිසියට පැමිණීල්ලක් කරන බවට බව පවසා මෙම තරුණයා (26) නිවසෙන් පිටව ගොස් තිබුණේ සිය පුංචි අම්මාගේ දියණියද සමගයි.

ඔහුන් ගමන් ගත් කැබි රථය මස්කෙළිය ගාඩිමෝර් ප්‍රධාන මාර්ගයේ ගවරවිල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබෙන බවට ඥාතින් විසින් පොලිසිය වෙත ලබාදුන් පැමිණීල්ලක් මතයි මෙම දෙදෙනා සොයා මස්කෙළිය පොලිසි පුළුල් පරික‍ෂණයක් ආරමිභ කර තිබුණේ. ඔවුන් ගමන් කළ කැබ් රථය ගාල් කර තිබු ස්ථානයට යාබදවම බාර්ග්‍රා ඔය ගලා බසින අතර එම ඇළ අසල තිබි ඔහුන් දෙදෙනාගේ බවට සැක කෙරෙන පාවහන් යුවල සොයා ගෙන තිබෙනවා

මෙම දෙදෙනාගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් පරික‍ෂණ කටයුතු සදහා හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේද සහයෝගය ලබාගෙන තිබුණා. මෙම මරණය සිය දිවි හානිකර ගැනිමක්ද යන්න සැකකරන මස්කෙළිය පොලිසිය මෙම මරණය අභිරහසක් බැවින් ගොඩ ගත් මළසිරුරු හැටන් මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරික‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික‍ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික‍ෂණ ටිරෝන් රත්නායක මහතා පැවසුවා.

වීඩියෝව පහතින් බලන්න.

වයස අවුරුදු 12ක පාසල් සිසුවිය සහෝදරියගේ ගෙදරට රැගෙන ගොස් කරදරකල 22 හැවරදී තරුණයට වැඩ වරදී

අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකාර තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 12ක පාසල් සිසුවියක් දුෂණය කළ බව කියන 22 හැවිරිදි තරුණයෙකු හලාවත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලස අත්අඩංගුවට ගත් පුද්ගලයා හලාවත – වැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වර්තා වන්නේ.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 26 වැනිදා සැකකරු අදාල දැරිය හලාවත, කුරුසපාඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සහෝදරියකට අයත් නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එම නිවසේදී දෙදෙනා අඹු සැමි ඇසුරක් පැවැත්වූ බව පොලීසිය හමුවේ ඇය පවසා තිබෙනවා. අතවරයට ලක්වූ දැරියගේ මව විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව සඳහන්. අදාල සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කරන්නම බැරි දෙයක් උනත් මෙන්න කාන්තාවන්ගේ පතිවත රැකීමේ ආනිසංස සෑම කාන්තාවක්ම අනිවාරෙන්ම මේක කියවලා බලන්න වැදගත් වේවි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය.

කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය.

රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය.

ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.

ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය