“නිපුන සහල්” අධිපති, හා ප්‍රබල මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ සුරූපී දියණිය හදිසියේ මියයයි. – වීඩියෝ.

ප්‍රභල මන්ත්‍රීවරයෙකුගේ සුරූපී දියණිය හදිසියේ ලොවින් සමුගයි.

රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය හදිසියේ මිය ගොස් තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුවයි. ඒ ගැන සවිස්තර වීඩියෝව මෙන්න.

බැදපු දවසේ විශ්ව කොඩිකාරට බිරිද දුන්න සුපිරි පනිශ්මෙන්ට් එක බලන්නකෝ හිනා වෙලා පන යනවා මේවා දැක්කම

රිදී තිරයෙන් ඔහුව ඉදහිට දුටුවත් පුංචි තිරයෙන් නම් ඔහුව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. විශ්ව කොඩිකාර. පියා නිසා කලාවට අවතීර්ණ වෙන ඔහු දැන් ලංකාවේ සිටින ජනප්‍රිය තරුවක්. ඔහු වගේම ඔහුගේ ආදරණිය බිරිඳ පසුගිය ඉරිදා හිරු රූපවාහිනියත් එක්ක එකතු වුණා. ඒ කොපි චැට් වැඩසටහනට. එහිදී විශ්වටත් ඔහුගේ බිරිඳටත් සිදුවුණු අපුරූ සිදුවීම් කිව්වේ මේ විදිහටයි.

නොසිතු මොහොතක නැවතත් 19 හැවරදී තරුණියක් අවාසනාවන්ත ලෙස දුම්රියට බිලි

නොසිතු මොහොතක නැවතත් 19 හැවරදී තරුණියක් අවාසනාවන්ත ලෙස දුම්රියට බිලි. බේරුවල, මරක්කලාවත්ත ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් තරුණියක මියගොස් තිබේ.

දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වු දුම්රියක අදාළ තරුණිය ගැටී ඇති බව පොලීසිය පැවසුවේය. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි. මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතය.

අපගේ ඉල්ලීම මිට වඩා කල්පනාකරිව දුම්රිය ස්ථාන වලින් මාරුවීම් අඩිය සිදු කරන මෙන් ඉල්ලා සිටිමි. අහිංසක ජිවිතයක් නිකන්න් නිකරුනේ යකඩ යකාට බිලි වෙන්නට ඉඩ දෙන්න එපා.

ගොඩක් අයට තියන ගැටළුවක් තමයි දත් හිරිවැටීම මේ ගැන වහා දැනුවත් වෙන්න

ගොඩක් අයගේ දත් හිරි වැටීම සිදු වෙනවා..ඔබ මොහොතක් හිතලා බලන්න දත් හිරිවටිමට මුලික හේතුව ඔබ දන්නවාද? කියලා..නෑ නේද එහෙනම් දත් හිරි වැටෙන අය ඉන්නවානම් අපි මේ කියන්න යන කාරනාව ගොඩක් වැදගත් වෙයි..ඔබත් මේ ගැන දැනුවත් වෙන්න මේ viseo එක බලන්න..

Cleanup එකක් කියන්නේ මොකද්ද…? කොහොමද හරියට Cleanup එකක් කරගන්නේ…?

යොවුන් වියේ පසුවන ථර්නුඉයං බොහෝ දෙනෙක්ම කැමති තමන්ගේ පෙනුව තව තව තවත් ලස්සන කරගන්න ඉතින් ඒ නිසා සැලෝන් ගානේ ගිහින් විවිධ දේවල් කරගන්න සල්ලි බොහෝ සේ වියදම් කරනවා..

සැලෝන් වලට ගිහින් මුහුණට Cleanup දාගන්න ගිහින් තියෙන ලස්සනත් නැති කරගත්ත වාර අනන්තයි අපි අද ඔයාලට කියන්න යන්නේ හරියට කොහොමද මුහුණට Cleanup එකක් දාගන්නේ කියලා වැඩේ හරියටම දැනගන්න පහත වීඩියෝව බලන්නකෝ යාළුවනේ

ලෙඩක් නොවන, එහෙත් ලෙඩක් හැටියට සලකන “ආතතිය” නැතිකරගන්න අපුරු ක්‍රමයක්

මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇතිවේ. එමෙන්ම, ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත්, ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්.

එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද, එය ඔබට දෛනික කටයුතු ක්‍රියාශීලීව කිරීමට උනන්දුව ඇතිකරයි. නමුත්, ඔබ අධික මානසික ආතතියක් යටතේ කටයුතු කරයි නම්, එය ගැටළුවක් බවට පත්විය හැක. මානසික ආතතිය දරාගැනීමට ඇති හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමෙන්ම, මානසික ආතතියට ඔබගේ සිතුවිලි වලට, සිතීමට, සහ ක්‍රියාකාරකම් වලට බලපෑම් කිරීමට හැකියාව ඇත. මෙන්න බලන්නකෝ මේ හිතේ ඇතිවන මානසික අතැති තත්වයන් අඩුකරගන්න පුළුවන් අපුරු ක්‍රමයක්

18වසර කට පසු ඔන්න ලංකා සිතියමටත් වෙනස් වෙයි මෙන්න බලන්නකෝ වෙලා තියන දෙයක්

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන නව ශ්‍රී ලංකා සිතියමේ සිතියම් 65ක කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙන අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා කියා තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ විශාල වෙනසක් ඇති කරමින් සිදු කල කොළඔ වරාය නගරයද නව සිතියමට ඇතුලත් කරන බව වාර්තා වනවා.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද ඔහු පවසනවා. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් නව සිතියම සකස් කරන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බවයි මිණුම්පතිවරයා සඳහන් කරන්නේ.

කඳු දෙකක් යා කල මීටර් 500ට ආසන්න මහා පාලම හදිසියේ කඩා වැටේ. – වීඩියෝ.

කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයේ මීටර් 446ක් දිගින්යුතු, විශාල කඳු දෙකක් යා කරමින් තිබු මහා පාලමක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුත්තක් අතරතුරයි මේ අනතුර සිදුවී ඇත්තේ.

එහි වීඩියෝව පහලින්.

ඔයාල නැටුම් දැක්කට මේ වගේ නැටුම් නම් දැකල නැතුව ඇති දෙපාරක් බලනවා අනිවා මෙන්න බලන්නකෝ සුපිරි වැඩ්ඩො

මේ තමයි රියල්ටි වැඩසටහනකදී දස්කම් පෙන්න අපු සෙට් එකක් කරපු අපුරු ඩාන්ස් එකක්. බල්ලන්නකෝ නැටුමේ ලස්සන තියෙන්නේ ඇදගෙන ඉන්න ලයිට් ඇදුම් වල. මේ බලන්නකෝ ඩාන්ස් එක වගේම හොද රගපමකුත් එක්ක කරන අපුරු හැකියාව බලන්නකෝ. මෙන්න වීඩියෝව දෙඅරක් බලනවා අනිවා