එදා තුවක්කුවක් පෙන්වා චන්ඩි පාට් දැමු මන්ත්‍රි බිරිඳ අද කඩුවෙල උසාවියට පැමිණි හැටි – වීඩියෝ

පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු සිද්ධියක් තමයි පසුගියදා පුද්ගලික බස් රථ රියදුරෙකුට තුවක්කුවක් පෙන්වා දිගින් දිගටම පහරදුන් මන්ත්‍රි බිරිඳ සහ අදාළ මන්ත්‍රිවරයාගේ වීඩියෝව. සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන පසුබිමකත් මේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිරගිය සිද්ධියක් වුණා..

ඉතින්ද අද කුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.මේ ඔවුන් කඩුවෙල උසාවි සංකීර්ණයට අද පැමිණි අවස්ථාවයි

උපුටා ගැනීම හිරු නිවුස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *