කෙල්ලෙක් සෙට් කරගන්න ඕනේ ද..? ෆේස්බුක් ආයතනය ඇරඹූ නවතම මංගල සේවාව මෙන්න

ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළේය.

වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි. මේ පිලිබදව වීඩියෝවක් පතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *