චිත්‍රපටිවලින් පාඩු ලැබූ නිසා ණය ගෙවන්න ශ්‍රී දේවි ඇගේ සියලු ඉඩම් විකිණුවා ශ්‍රී දේවිගේ මාමා හෙළිකරයි

පසුගියදා අබිරහස්‌ ලෙස මියගිය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි දැඩි සිත් තැවුලකින් පසුවූ බව ඇගේ මාමාවූ වෙරුගෝපාල් රෙඩ්ඩි මුල්වරට හෙළිකර තිබෙනවා. ලන්ඩන් නුවර සිටින වෙරුගෝපාල් රෙඩ්ඩි මෙතෙක්‌ ඉන්දීය මාධ්‍ය නොදැන සිටි රහස්‌ හෙළිකර තිබෙන බවත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *