‘මුලින්ම ඉත්තෝ 10 ම එකපාර දානවා දැක්‌කම පුදුම හිතුණා කැරම් ක්‍රීඩාවෙන් නමක් හදාගත් සුරූපී තරුණිය ‘රොශීටා’ ඒ ගැන කියන කතාව

50 වැනි වරටත් පැවැති ස්‌වර්ණ ජයන්ති ජාතික කැරම් ශූරතාවේ මෙවර ශූරිය වුණේ නාවික හමුදාවේ ජෝසප් රොශීටායි. මේ වන විට 26 හැවිරිදි ඇය මෙම හපන්කම කළේ 6 වැනි වරට වී තිබීම විශේෂත්වයක්‌. කොළඹ ඉපිද සියළු සාන්තුවරුන්ගෙ කන්‍යාරාමයෙන් අද්‍යාපනය හැදෑරූ ඇය අම්මා අක්කා සමග දිවි ගෙවන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *