මේ තරගාවලියේ නයි නැටුම් කොපමණ තිබ්බත් සුපිරිම නයා පෙන්වීම විස්තර විචාරකයාගේ නයි නැටුම මෙන්න

මේ තරගාවලිය තුල ඔබ අප කවුරුත් දන්නා සුපිරිම නැටුමක් තමයි මේ කියන්න යන්නේ. තරගාවලිය පුරාවටම නයාට නම් හොද ඉල්ලුමක් තිබ්බ ඔන්න ඒවගේ තමයි ඊයේ දෙනයේ විස්තර විචාරය අතරතුර නයා පෙන්වීම කාගේත් කතාබහට ලක් වුනා,..

තරගාවලිය පුරාම වැඩියෙන්ම දකින්න ලැබුණු දර්ශනය තමයි නයි නැටුම්. මුෂ්ෆිකර් රහීම්ගේ මේ නයි නාඩගම තරගාවලිය පුරාම අවස්ථා ගණනාවකදී දකින්න ලැබීම විශේෂත්වයක්. මේ නිසාම ලොකු උණුසුමක් කණ්ඩායම් අතර වගේම ප්‍රේක්ෂකයන් අතරත් තිබුණා. කොහොම වුණත් මේ වනවිට පැවැත්වෙන අවසන් මහා තරගය අතරතුර අපූරු සිදුවීමක් දකින්න ලැබුණා. ඒ තමයි නිදහස් කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙක් නයි නැටුමක් රඟදැක්වීම..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *