මේ දිනවල ජිවිත් කිහිපයක් අහිමි කරමින් වේගයේන පැතිර යන වෛරස් උණ පිලිබදව ඔබත් දැනුවත්ද..?

මේ දින වල පැතිරෙන වෛරස් උණ සම්බන්දවයි…… පළමු කාරණය අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා දැනට අනුමාන කරන පරිදි එය adenovirus නම් වෛරසය නිසා ඇති වන අසාමාන්‍ය (atypical) නියුමෝනියා තත්වයකි. මෙය ඕනෑම අයෙකුට වැළඳිය හැක, නමුත් එහි සංකූලතා හෝ අසාධ්‍යවන්නේ අවදානම් සහිත රෝගීන්ට පමණි. විශේෂයෙන්ම ගැබිනි මව්වරු, වයස අවුරුදු 65ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන් වෛරසය ශරීරගත වීමෙන් අවදානම් තත්ත්වයන්ට පත්විය හැකි බව හඳුනාගෙන තිබේ. එවැනි අවදානම් සහිත කණ්ඩායම්වලට මෙම වෛරසයෙන් ගැටලු පැන නගිනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින දුර්වලතා නිසාය. ගැබිනි මව්වරුන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පරෙස්සම් වීම අතිශයින්ම වැදගත්ය. මොවුන්ට රෝග ලක්ෂණ ඇති වූ පළමු දිනයේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනෑකමින් කළ යුත්තකි. මේ වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *