අනුරාධපුරේ ඉස්කොලෙක ලොකු අක්කලා පොඩි නංගිලාට දුන්න සුපිරි ගේම මෙහෙමත් ළමයි ඇත්තට

වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකන අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රධාන පෙළේ පාසලක් පිළිබඳව දෙමාපියන් පිරිසක් අනාවරණය කළහ. ගෙදර අම්මා තාත්ත තම දරුවා පාසලට යවන්නේ මැරයෙක් මංකොල්ල කාරයෙක් කරන්න එවෙයි. හොදට උගන්නවන්න එහෙම ලොකු බලාපොරොත්තු මැද පාසලට යන දරුවා කනේ තියන කරබුවත් මංකොල්ල කන පාසල් දැරියෝ බිහිවෙන්නේ කොහොමද පාසලකින්. අන්න ඒ වගේ සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නේ. පහත වීඩියෝව නරබන්න. මේ වගේ දෙයක් ඔබගේ පාසලේ ඔබගේ දරුවා අතින් සිදු වීමට ඉඩ නොතබන්න.

ඔබගේ තවත් යාලුවෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ වැනි තවත් වැදගත් වීඩියෝ නරබන්න අපගේ වෙබ්කතා you tube Chanel එක subscribe කරන්න. මෙන්න ලින්ක් එක https://goo.gl/oM6uJN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *