21 හැවරදී තරුණියට අවාසනාවන්ත සිදුවීම නිසා ඇල්පිටියේදී කැළබෙයි – වීඩියෝ

ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේදී තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණියක්. ඊයේ සවස සිය සේවය අවසන් වී මෙම තරුණිය නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සොයා බලා තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරකට ලක්වීමෙන් අදාළ තරුණිය බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *