හදිසියේ සිදුවන දෙයක් නිසා උද තට්ටුවෙන් පහලට වැටෙන මනාලියට සිදුවන දේ

මංගල උත්සවය කියන්නේ නම් ඔයාල දෙන්නට තියන ලොකුම ලස්සනම හීනයක් කිවොත් නිවැරදි. ඔයාට තියන්න අන්න ඒ හීනෙට කවුරු හරි මෙන්න මේ වගේ වැඩක් කලොත් ඔය මොකද කරන්නේ කියල බලන්නකෝ.

මේ වීඩියෝව ඇත්තටම සිදු වුනු දෙයක් නෙවෙයි හිතාමතාම සැලසුමකට අනුව කපරු අපුරු සිදුවිමක්. මනාලිය උඩ තට්ටුවෙන් පහලට වැටෙන සිදුවීමක් තමයි මේ. ලනක්වේ මේ වගේ විහිළුවක් කලොහ් නම් ඉතින් ඉදල හමාරයි. බලන්නකෝ වීඩියෝව කොහොමද කියල,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *