මුළු දඹුල්ලම කම්පා කරමින් පසුගිය දිනක සිදුවූ ත්‍රිරෝද රථ මාරක අනතුර සිදුවූ හැටි CCTV වීඩියෝව මෙන්න

දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් යුද හමුදාවේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් එහි ගමන් ගත් අයකු බරපතළ තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *