මහ රෑ උඩ මළුවට වැඩම කළ කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන්ට එල්ලවූ ප්‍රහාරය

කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ කිරිවෙහෙර විහාරාධිපති හිමියන් මේ වන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පහත වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්නන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *