පෙම්වතියගේ දෑස් ඉදිරියේ පෙම්වතාගේ ජීවිතය අහිමිකරමින් මහ රෑ සිදුවූ ඛේදවාචකය

කඩවත – අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.

පසුව ත්‍රිරෝද රථයේ සිටි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පෙම්වතිය හා සහෝදරයා බරපතල තුවාල සහිතව රාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා පහත වීඩියෝව නරබන්න. වීඩියෝ උපුටා ගැනීම හිරු නිවුස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *