තාත්ත කෙනෙකු තම දරුවන් වෙනුවෙන් විඳින සැබෑම දුක එකපාරක් ඇහුවොත් නෙතට කඳුලක් උනනවා නොඅනුමානයි

පියෙකු තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. අම්මා වගේම තාත්තා කියන්නේ මොනවගේ කෙනෙක්ද කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක් මේක බලලා ඔබේ ඇසට කඳුලක් උනාන්නේ නැතිනම් ඇත්තටම පුදුමයක්.

පියෙකු තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම සහ පියෙකුගේ ආදරය ගැන කියවෙන මේ ගීතය රචනා කර ඇත්තේ උවිඳු දයාරත්නය. ගායනය සීජිත් අකුරැස්සගේ ය. .ඇත්තටම මේ වගේ ගීත ගොඩනැගෙන එක ගොඩක් හොදයි නේද කියල හිතල තව කෙන්කෙඋට දකින්න ෂෙයාර් කරන්න.. පිය සෙනෙහස ගැන කියවෙන මේ ගීතය පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *