තම මංගල දිනයේ අමතර වියදම්, තමන් ඉගෙනගත් පාසැල වෙනුවෙන් වෙන් කල අපුරු සිදුවීමක්

අද කාලේ නම් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න නම් ටිකක් අමාරුයි. මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ජිවිතේ ලස්සනම බලාපොරොත්තුවක් වන තම මංගල දිනය ජයටම ගන්න.

එහෙත් මේ කියන්න යන්නේ ඔබ කවදාවත් නොඇසූ කතාවක්. තම මංගල දිනයේ අනුන් වෙනුවෙන් කරන මතපැන් හා දුම්වැටි සඳහා යන වියදම කෙලින්ම කැප හැර එම වියදමින් තම තමන් ඉගනගත් පාසලට වගේම තමන්ගේ ගමට කල අපුරු සේවාවක්. පහත වීඩියෝව නරබන්න මේ වගේ හැමෝම හිතනවා නම් කොයි තරම මේ ලනක්ව ලස්සන වේවිද..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *