උත්තරීතර මනුස්සකමින් මෙලොව එලිය දුට තිරිසන් සතෙකුගේ සංවේදී කතාවක් ගැනයි මේ කියන්න යන්නේ

ඇතැමුන් කියන්නේ අද කාලේ මනුස්සකම මැරිලා කියලා.එහෙත්, මනුස්සකම ජීවමාන කළ පුවතක් අපට වාර්තා වුණේ බදුල්ල – ගඟබඩ ප්‍රදේශයෙන්.

ගැබ්බර එළදෙනෙකුගේ කෑගසන ශබ්දය ගඟබඩ ප්‍රදේශවාසීන්ට ඊයේ රාත්‍රී නොඉවසිලිකමක් ඇති කළා.

එළදෙනගේ ශබ්දය සොයා පැමිණි ඇතැමුන්ට දැන ගැනීමට හැකිවූයේ තම පැටවා ප්‍රසූත කිරීමට උත්සාහගන්නා එළදෙනක්.

මවගේ සහ පැටවාගේ ජීවිතය බේරාගන්න ගම්මු මුලින්ම තීරණය කළේ බදුල්ල මහනගර සභාව දැනුවත් කරමින්.

ගිනි නිවීම් හා දිවි ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එහි පැමිණ පැටවා බිහි කිරීමට එළදෙනට සහය වුණා.

එහෙත් විලිරුදාවෙන් සිටි එළදෙන හිටිහැටියේ මාර්ගයේ දිවයාම ඉතාමත්ම සංවේදී දර්ශනයක් වුණා.

කෙසේ වෙතත්, තම උත්සාහය අත්නොහැරි ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අවසානයේ එළදෙනගේ සහ පැටවාගේ ජීවිතය බේරාගත්තා.

වසර 59කින් ගොඩගන්න කියලා භාවනා කරමින් වැළලුනු හිමිනමගේ පෙට්ටිය වසර 75 පසු විවෘත්තකල පසු දුටු දෙයින් ලොවම කැළඹෙයි

අමරණීයත්වය යනු බොහෝ දෙනා ලබා ගැනීමට කැමති ත්‍යාගයකි.අතීතයේ පමණක් නොව,ර්වතමානයෙදීත් බොහෝ දෙනා අමරණීය වීමට බොහෝ උත්සාහයන් ගන්නා නමුත් ඒවා ර්සතක වූ බවක් පෙනෙන්නට නොමැත. නමුත් ලොවක්ම පුදුමයට පත් කරමින් අමරණීයත්වයට පැමිණි එක් පුද්ගලයෙකු පිලිබඳව අද අප ඔබට ගෙන එන්නට තීරණය කළා.

Dashi-Dorzho itiglov යනු රුසියාව ආශ්‍රිතව සිටි ආධ්‍යාත්මික නායකයෙකි.සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ එතුමා බෞද්ධ ර්ධමය මුලික කරගෙන තම ඉගැන්වීම් සිදු කළේය.අමරණීයත්වය යනු මිත්‍යාවක් නොවන බව ලොවටම පෙන්වා දීමට සමත් වූ එකම පුද්ගලයා එතුමාය.තමන් ලෝකයෙන් නික්ම යන කාලය එළඹී විට තම සිසුන් කැදවා එතුමා උපදෙස් දුන්නේ තමන් මිය ගියායින් පසු සිරුර මුද්‍රා තබන ලද පෙට්ටියක දමා පොලවේ තැන්පත් කරන ලෙසටය.මියයාමෙන් අවුරුදු 50කට පසු නැවත එය විවෘත කරන ලෙසටද ඔවුනට උපදෙස් ලැබිණි. ලොවම කණපිට පෙරළු සොයාගැනීම කතාවේ ඉතුරු ටික වීඩියෝවෙන් බලන්න

හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ වටිනා නිර්මාණයකට මම නිරුවත් වෙන්න කැමති – උමේෂි වික්‍රමසිංහ

උමේෂි වික්‍රමසිංහ පසුගිය කාලයේ අපට හමුවූයේ හාරකෝටිය ටෙලිසිතුවමෙනුයි.ඇය සමග දීර්ඝ වශයෙන් කරුණු කතාබහ කළා.නිරුවත් වීම සහ ඊට ඇති කොන්දේසි ඇය විස්තර කළ ආකාරයයි මේ..වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න යාළුවනේ

“ඔයාගේ අතින් ඇත්තටම ළමයව අත්හැරුනද” මෙය බලන අපගේ උනත් ඇග සිතල වෙන සිදුවීමක්

ජනප්‍රිය රුපවාහිනී නාලිකාවක පවත්වන නර්තන වැඩසටහනක් තුලදී කුඩා දරුවෙකු හා වැඩිහිටි අයෙකු කේබල් භාවිත කරමින් ඉහල සිට නර්තනයෙන් පහලට වැටෙන ආකාරයක් දැකගත හැකිය.

මෙය කිසිම අයෙකු ගෙදරදී අත්හද බැලීම් සිදු නොකරන මෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම මෙම හැකියාව නම් පොඩි අයෙක් වුවත් ඉතා දක්ෂ ආකාරයෙන් සිදු කරන බව මෙන්න මේ වීඩියෝව නරබිමෙන් දැකගත හැකිය.

කඳුළු සලමින් ලෝකයම දිනූ ලූෂන් පළමුවරට මාධ්‍යට හෙලිකල ඔහුගේ සංවේදී ජීවිත කතාව – “මම ඇග හදාගත්තේ කුලී වැඩ කරලා”

ලූෂන් පුෂ්පරාජ් කියන නමු ඇසු පමණින් මේ වෙනකොට මුළු ලෝකයම ඔහුව හඳුනනවා. පසුගියදා ඇමරිකාවේ පවතී මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට හැකිවුණා. අාසියාවේ කලු සිංහයා යන අනුවර්ත නාමයද මේ වනවිට ඔහුව හඳුනන්න යොදාගෙන ඉවරයි. ඉතින් මේ ලූෂන් පුෂ්පරාජ් ගේ සුපිරි හැකියාවන් ගැන ලෝකයම කතා කරනකොට ලංකාවේ කාය වර්ධන සංගමයනම් දැක්වුවේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි

සියලු බාධක මැඩගෙන ඔහු ඔහුගේ ගමන අවසානයේ ගියා ශ්‍රී ලංකා කියන නාමය ඔහු ලෝකයක් ඉදිරියේ ඔසවා තැබුවා ඉතින් පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී ඔහු ඔහුගේ සංවේදී ජිවිත කතාව පළමුවරට මාධ්‍යට හෙළිකර සිටියා මෙන්න බලන්නකෝ ඔහු කියපු දේවල්

ඔබ මිට පෙර නොදුටු මිනී මස් හා යකඩ කන අද්භූත සත්වයෙක් අල්ලගත් අපුරු කතාවක්

මිනී මස් හා යකඩ කන අද්භූත සත්වයෙක් අල්ලගෙන ඉස්සර ඉඳන්ම මිනිස්සු තමන්ට පැහැදිලි කරගන්න බැරි දේවල්වලට කිව්වේ මැජික් එහෙම නැත්නම් අද්භූත දේවල් කියලා. පෘතුවියේ සතුන්ට වුණත් මේක අදාළයි. මෙ වගෙ සත්වයෙක් මීට පෙර ඔබ දැක තිබෙනවාද බලන්න.

සුපිරි හැකියාව හමුවේ විනිසුරුවන් පවා අසුන් වලින් නැගිට අචාර කල ඒ අපුරු හැකියාව බලන්නකෝ

ITN YOUTH WITH TALENT වැඩසටහනෙන් කවුරුත් පුදුම කාරණාවන් දේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න එක එක සෙල්ලම් අතරේ අමුතුම විදියේ වැඩක් සිද්ද වුනා.

ඒ තමයි වේදිකාවේ සිටි සියලු දෙන අසුන් වලින් නගිටුනා. විනිසුරුවන්ට කතා කරගැනීමට අපහු වෙන් විදියේ අමුතුම භයානක වැඩක් තමයි මේ. හැබැයි කිසි අයෙක් මේ දේවල් අත්හදා බලන්න නම් යන්න එපා. මේ කරන්නේ කාලයක් තිස්සේ කරන පුරිදු පුහුණුවීම් වලින් පස්සේ. මේ බලන්නකෝ වීඩියෝව

ආඩි ගානක් උඩ ඉදගෙන මේ කරන වැඩේ නම් ඇස් අරගෙන බලන්න බෑ විනිසුරුවන් දෑස් පියාගත් එකම අවස්ථාව තමයි මේ

ITN YOUTH WITH TALENT වැඩසටහනෙන් කවුරුත් පුදුම කාරණාවන් දේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න එක එක සෙල්ලම් අතරේ අමුතුම විදියේ වැඩක් සිද්ද වුනා.

ඒ තමයි වේදිකාවේ සිටි සියලු දෙන අසුන් වලින් නගිටුනා. විනිසුරුවන්ට කතා කරගැනීමට අපහු වෙන් විදියේ අමුතුම භයානක වැඩක් තමයි මේ. හැබැයි කිසි අයෙක් මේ දේවල් අත්හදා බලන්න නම් යන්න එපා. මේ කරන්නේ කාලයක් තිස්සේ කරන පුරිදු පුහුණුවීම් වලින් පස්සේ. මේ බලන්නකෝ වීඩියෝව

ලගදීම වෙළද පොලට එන දැනට තියන කුඩාම දුරකථනය ඒක නම් පට්ට බලන්නකෝ – ග්‍රෑම් 13ක් බරයි

‘ලොව කුඩාම ජංගම දුරකථනය’ ලෙස නම් කිරීම සඳහා Zanco T1 දුරකතනය යෝජනා වී තිබෙනවා. මෙම දුරකතනය 46.7x21x12mm ප්‍රමාණයකින් යුක්ත වන අතර ග්රෑම් 13 ක බරකින් යුක්තයි.

නැනෝ වර්ගයේ එක SIM පතක් ඇතුලත් කල හැකි මෙම දුරකතනයේ ඇමතුම් අංක 300 ක් ගබඩා කිරීමට හැකියාව තිබෙනවා. එසේම SMS පණිවුඩ 50 ක් සහ Call History අංක 50 ක් දක්වා මතකයේ තබා ගැනීමට මෙම දුරකතනයට හැකියාව ඇති අතර MediaTek MTK6261D වර්ගයේ මව් පුවරුවකින් සමන්විත වෙනවා.

32MB RAM ධාරිතාවයකින් යුක්ත මෙම දුරකතනයේ තිරය 0.49-inch OLED (32×64 පික්සල්) සමන්විත වන අතර දුරකතනයේ බැටරිය 200mAh අගයක් ගන්නවා

Zanco t1 දුරකතනය 2G, Bluetooth සහ Micro-USB වැනි පහසුකම් රැසකින් සමන්විත වීම විශේෂත්වයක්.

Super Early Bird සමාගම විසින් නිෂ්පාදනය කරන Zanco දුරකතන මේ වන විට ලෝකයේ බොහෝ රටවලට අපනයනය කරන අතර Zanco t1 දුරකතනය 2018 මැයි මාසයේදී අපනයනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපාන් යන්න මෙන්න අපුරු රැකියා අවස්ථා හිමිව තිබේ මාසයක වැටුප ලෙස ජපන් යෙන් 135,000ක් (රු.182,250)

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 150 දෙනෙකු සඳහා රැකියා අවස්ථා ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා තරුණයින් 8 දෙනෙකු සඳහා අවස්ථාව හිමිව තිබේ.

මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස ජපන් යෙන් 135,000ක් (රු.182,250) හිමි වේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ජපන් භාෂාව හදාරා තිබීම ප‍්‍රමාණවත් වේ. මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිතයින්ට දෙසැම්බර් මස 21 දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇත. කාර්යාංශයට දුරකතන ඇමතුමක් ලබාදීම මඟින් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ලියාපදිංචි කිරීමේ කටයුතු දෙසැම්බර් මස 21 හා 22 යන දෙදින කාර්යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පෙරවරු 9.30ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බැවින් රැකියා අපේක්ෂිතයින්ට අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා පළපුරුද්ද සනාථ කළ හැකි ලේඛන රැගෙන පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.