අවුරුදු 100 ක් තිස්සේ දෙනෝදාහක් එගොඩ මෙගොඩ කළ රත්නපුර නිවිතිගල ප්‍රධාන මාර්ගයේ පාලමක් එක්වරම ගිලාබසී

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර නිවිතිගල ප්‍රධාන මාර්ගයේ කම්ඹදොල පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් නවතා තිබෙනවා. ඒ අනුව රත්නපුර සිට නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලට ගමන්කරන රථවාහන රත්නපුර ඇළපාත, පලාවෙල මාර්ගය ඔස්සේ කරවිට ප්‍රදේශයෙන් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි. එහි පති බැමි ද්විත්වය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකර ඇත්තේ කුට්ටි ගල් යොදාගනිමින් බවත් පැවති ගංවතුර තත්වය හේතුවෙන් එම බැමිවලට දැඩිලෙස හානි සිදුව ඇති බවත් වර්තාවනවා.

රට වෙනුවෙන් දෙපා අහිමි කරගත් ඔහුගේ ජීවිතය, වසර දෙකක ආදරයකින් විවාහයකට – ඔවුන්ගේ ජිවිතයට අපිත් සුභ පතමු

අපගේ ජාතියේ මුර දේවත නමින් අප හදුනන අපගේ සෙබළුන් අප රට පසුගිය කාලයේ පැවති කිරිරු යුද්ධය නිසා ජිවිත හානි මෙන්ම පුද්ගලයන්ගේ අභාදිත වෙන්නත් බලපෑම් කල. එලෙසින් රට වෙනුවෙන් තම දෙපා අහිමි කරගත් අපගේම සහෝදරයෙකුගේ විවාහ උත්සවයක් ගැනයි මේ කියන්න යනනේ.. මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා, සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා වික්‍රමරත්න සමගින් සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නද එක්ව සිටියා. මෙලෙසින් ඔහුගේ ඒ වසර දෙකක අදර කතාව අපි මෙලෙසින් ඉදිරිපත් කරන්නම්. පහත වීඩියෝව නරබන්න. මේ වීඩියෝව ෂෙයාර් කර අපිත් ඔහුට සුභ පතමු

දෙනෝදාහක් සෙනග මැද මේ කෙල්ලට මොකද මේ කරන්නේ බලන්නකෝ – වීඩියෝ

ඔයාල කවද හරි මේ වගේ දෙයක් කරලා තියනවද මේ බලන්නකෝ අගට කරන එක්තරා එක්සසයිස් එකක්. මේ ක්‍රමයට කරලා බලන්න. පහටැහැ වීඩියෝව නරබන්න. මේ වීඩියෝව බැලුවට කමක් නෑ  කරන්න යන්න නම් එපා. මොකද මේ කරන්න ගිහින් ඔබගේ විවිද අවයව බිදීම් වලට ලක් වෙන්න පුළුවන්. පහත වීඩියෝව නරබන්න

උපුටා ගැනීම facebook  ගිණුමෙන්

සුරූපී තරුණියගේ උපන්දින සාදය කඳුළු ගොඩකින් හමාර වූනේ කවුරුත් නොසිතු අන්දමින් – වීඩියෝ

ලස්සනට සමරන්න හදපු උපන්දින සැමරුමක් මහා විපතක් වූ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. සියල්ලන්ම බලා සිටියදී සිය උපන්දිනය වෙනුවෙන් තරුණියක් විසින් උපන්දින කේක් ගෙඩිය මත තිබෙන ඉටිපන්දම් දල්වනවා. එම අවස්ථාවේ ඒ අසල තීබූ හීලියම් පුරවන ලද බැලුම් වලට ගිනි ඇවිලී පුපුරා යෑමක් සිදු වෙන ආකාරය අදාළ වීඩියෝවෙන් සටහන් වී තිබෙනවා. උපන්දිනය සැමරූ තරුණියද මෙම අනතුර නිසා පිලිස්සී යන අතර සාදයට පැමිණි අනෙක් සියලු දෙනාත් අනතුරින් තුවාල ලබා තිබෙනවා. මේ එම අවස්ථාවට අදාළ වීඩියෝවයි.

ස්වෝත්සාහයෙන් දියුණු වූ ප්‍රකොටිපතිනියන් පිළිබඳ මේ වසරේ ලැයිස්තුවේ ඉහළම ස්ථාන චීන කාන්තාවන්ට හිමි වී ඇත

ස්වෝත්සාහයෙන් දියුණු වූ ප්‍රකොටිපතිනියන් පිළිබඳ මේ වසරේ ලැයිස්තුවේ ඉහළම ස්ථාන චීන කාන්තාවන්ට හිමි වී ඇත. හුරුන් ප්‍රකාශකයන්ගේ වාර්තාවට අනුව ස්වෝත්සාහයෙන් දියුණු වූ ලෝකයේ ධනවත්ම කාන්තාවන් පස් දෙනාම ආසියානු කාන්තාවන් වීම විශේෂත්වයකි.

සරාගී චිත්‍රපට නිළිය ලීක් කරගත්ත නිරුවත් වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිර ගිය කතාවේ ඇත්ත නැත්ත – වීඩියෝ මෙන්න

ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් වෙත එක්කර තිබූ මෙම වීඩියෝ පෙළ විශේෂ ඡායාරූප පෙළක් සඳහා පෙනී සිටින අතරතුර ලබාගත් ඒවා බවයි වාර්තා වන්නේ.

ඇය මෙලෙස නිරුවත් වී ඇත්තේ Playboy magazine එක වෙනුවෙන් බවටයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් අන්තර්ජාලයට එක්කර ඇති නිරුවත් වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ විවිධ පුද්ගලයන් Sherlyn Chopra විවේචනය කරන්නත් පටන් අරං කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇමති ෆොන්සේකාගෙන් හෙළිදරවුවක් හෙට කූඩුවට යන්න බලාගෙන ඉන්න මන්ත්‍රී ගැන

“අගමැති ගැන අපිට විශ්වාසයි. අපි පුද්ගලික ජීවිත ගැන කතා කරන්නේ නැහැ. එතුමට යම් යම් මඩ චෝදනා එල්ලවෙනවා. හැබැයි එතුමාට හැකියාව තියෙනව එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න.” යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවා. ඔහුගේ කතාව අතරතුර විපක්ෂයෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්. තමන් සිංහල බහුතරයේ ඡන්දයෙන් ජයග්‍රහණය කරනා බව පවසන හිටපු ජනාධිපතිවරයා, විශ්වාසභංගය ජය ගැනීම සඳහා කැන්ටිමේ සිටි සුළු ජාතික මන්ත්‍රීවරු සොය සොයා යමින් අද කතා කළ බවයි ඔහු පැවසුවේ. දැන් ඊට පරක්කු බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එහිදී පැවසුවා.

අනාගත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ යුද්දෙට බයේ පැනගොස් අවුරුදු 15ක් අමෙරිකාවට වී සිටි බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. අමෙරිකානු පුරවැසිභාවය ලබා ගනිද්දි, අමෙරිකාව ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ අනුව අනාගත ජනාධිපති අපේක්ෂකයා අමෙරිකාව ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇති පුද්ගලයකු බවයි පැවසුවේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රටට අහිමිවූ මුදලට වඩා අති විශාල මුදල් සම්භාරයක් පසුගිය ආණ්ඩු සමයේ රටට වංචනිකව අහිමි කළ බවයි ඔහු සංඛ්‍යා ලේඛන සහිතව පෙනවා දුන්නේ “හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා. සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කරන ලද ඇතැම් ප්‍රකාශ අපහාසාත්මක බැවින් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඉල්ලා සිටියා

කාර් එක ගහපු බ්‍රේක් පාරට පිටු පසින් ආව යතුරු පැදි කරු උඩින් විසි වී කාර් එක උඩට වැටුන හැටි – වීඩියෝ සහිතයි

අනතුරු….. මේ පට්ට පැවිල්ලේ අනතුරක් වෙනවා කියන්නේ ඉතින් ආයේ ඊට වැඩ දෙයක් ඕනේ නැහැ. ලංකාවේ දවසකට අනතුරු 100කට වැඩ සිදුවෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ සිදුවුණ තවත් අනතුරක් ගැනයි.

පාර මැදින් ගිය සර්පයා බේරන්න එකවර බ්රේක් ගැහුව කාර් එක පිටුපසින් ආව යතුරුපැද කරු උඩින් ඇවිත් කාර් එකේ වහලෙට වැටුණු වීඩියෝවක් කාර් එකේ සවිකර තිබු කැමරාවේ සටහන් වී තිබෙනවා. මෙන්න බලන්නකෝ ඇඟේ ලේ වතුරවෙන වීඩියෝව පහතින්

Geplaatst door Dhanuka Maduranga op zondag 25 maart 2018

තරගාවලියක අවසානයේ සුපිරි ගීත වැලකින් ප්‍රේක්ෂකයන් පිනවූ සුමීර අදීපගේ මෙන්න සුපිරිම ගායනය

මෙවර සිරස ජුනියර් සුපර් ස්ටාර් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේ පැවතුනා. එහිදී හතර දෙනෙකුගේන් සමන්විත කණ්ඩායමේ ජනප්‍රියම තරග කරු ලෙස කිරුල හිමිකරගත්ත. අදිප මේ සැරේ නම් ගීත ගායනය නම් ගීත වැලකින් සමන්විත වුනා. මෙන්න බලන්නකෝ ඔහුගේ ගීත වැල මෙන්න පහත විද්යෝව බලන්න.

සුදුස්සාට නියම තැන හිමිවනවා කියන්නේ මෙන්න මේකට තමයි නිමේෂ් මෙවර Youth With Talent තරගාවලි අවසන් මහා තරගයට

ඔබ අප කවුරුත් නරබන මේ දිනවල ඉතා ජනප්‍රිය වැඩසටහක් තමයි Youth With Talent කියන්නේ. මෙන්න මෙවර මේ තරගාවලියේ අවසන් මහා වටය සදහා තරගරුවන් තොර හමාරයි.

මෙවර මෙම තරගාවලියේ අවසන් මහා තරග වටය සදහා නිමේෂ් තෝරාගන්න ලදී, මෙන්න ඔබ නොදැකපු එම වීඩියෝව. මෙන්න නිමේශ්ව අවසන් මහා තරගයට සුදුදුකම් ලබන්නේ තරගකරුවන් රාශියකගේ තරගකාරිත්වයෙන්. ඔබත් ඔහුට ඉදිරියට යන්න සුබ පතන්න. පහත වීඩියෝව නරබන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා