ශ්‍රී ලංකා ගුරු සේවයේ 3වන ශ්‍රේණියට බදවා ගැනීමේ ලිපිය දැනුවත් කරන්න හැකිතාක් ෂෙයාර් කරන්න

ඔබත් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3වන ශ්‍රේණියට අයදුම් කල අයෙක්ද. මෙන්න ඔබගේ ඒ සදහා ලිපි පෙළ පහතින් ලබාගන්න.

කැදවිමේ ලිපිය
තොරගෙන ඇති අයගේ නාමලේකනය
අයදුම්කරුවන්ගේ නම ලේකනය

දැනුවත් කිරීමේ සම්පුර්ණ ලිපිය පහත විදියෝවෙන් බලන්න. තව කෙනෙකුට දකින්න ෂෙයාර් කරන්න

මාදම්පේ ගල්මුරුවේදී තම ජීවිතය පුජා කර ගංවතුරට අසුව සිටි ළමුන් පිරිසක් බේරාගත් අභීත පොලිස් විරුවාණනි ඔබට නිවන් සුව

තමාගේ ජිවිතේ ගැනවත් නොසිතා ගංවතුරට කොටුවී සිටි දරුවන් පිරිසක් බේරා ගැනීමට ගොස් තමන්ගේ ජීවිතය පුජා කල ඒ අභීත පොලිස් නිලදාරියාට අපිත් හදවත්න්ම නිවන් සුව පතමු

මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් අවු:29 නම්වූ අයෙකි. අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 25 වැනිදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගංවතුරෙන් යට වූ පිරිසක් බේරාගැනීමට ගොඩ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් ඔහු පිලිබදවයි මේ.. පහත වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ධනංජය සිල්වාගේ පියාගේ දේහය සියල්ලම හඬවා නිවසට රැගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා පසුගිය 24 වැනිදා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් කෙරුණා. මේ අතර වෙඩි වැදීමකින් මිය ගිය රන්ජන් ද සිල්වා මහතා අවසන් කටයුත 28 දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබෙනවා. 28 දා සවස 1.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වන අතර දේහය අංක 100/06 මුහුදු වෙරළ පාර, රත්මලාන ලිපිනයේ තැන්පත් කර තිබෙනවා.

තමන්ගේ පියා නැතිවුණ දුක ගැන ධනංජය පළමුවරට මාධ්‍යයට අද කිව්වේ මේ විදිහටයි….. “වෙච්ච දේ වුනා මගේ තාත්තාට ඉතිං තවත් මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරනවා නම් ගොඩාක් හොදයි මොකද මේ වගේ පවුලක් බලාගත්තු කෙනෙක් නැති වුණා. මට තාත්තා කෙනෙක් නැති වුණා. ඉල්ලන්නේ ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න කියලා තමයි.”

මරණය මට දැන් වැළඳගන්න හිතෙනවා යැයි කියමින් වීඩියෝවක්ද නිකුත් කර තවත් සුපිරි නළුවෙකු සියදිවි හානිකරගනී

ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් විදිහට අද හුඟ දෙනෙක් කරන්න හදන්නේ ජීවිතේ නැතිකරගන්න එක. ඒත් ඒක ප්‍රශ්නවලින් පැනලා යාමක්. මේ අපි කියන්න යන්නෙත් ඒ විදිහට සුපිරි නළුවෙක් වගේම කඩවසම් නළුවෙක් වුණා Inder Kumar ජීවිතය නැතිකරගත් සිදුවීමක් ගැනයි. 1996 Masoom සිනමා සිත්තම හරහා නළුවෙක් වන ඔහු බොහෝ තරුණියන්ගේ සිහින කුමරා වූ රංගන ශිල්පියෙක්. මොහු බොලිවුඩයම හඬවා අවසන් ගමන් ගොස් තිබෙනවා. අධික මත්පැන් පානය කරන ඔහු මිය යන්නේ හෘදයාබාධයකින් බවයි වාර්තා වන්නේ. ඔහු මිය යාමට සුළු මොහොතකට පෙර හඩමින් වීඩියෝවක් ඔහුම පටිගත කරනවා. “මරණය මට දැන් වැළද ගන්න හිතෙනවා..” යැයි කියමින්. එම වීඩියෝව නිකුත් කර තිබෙන්නේ ඊයේ දිනයේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මියනොගිය බවත් සියදිවි හානිකරගෙන ඇති බවත්ය. රංගන ශිල්පී Raju Kariyaගේ දියණිය සමග ඔහු 2003 වසරේදී විවාහ වී තිබුණා. එම විවාහයෙන් දියණියක්ද සිටින අතර බිරිඳ සමග නිතර ඇතිකරගන්නා ආරවුල් හේතුවෙන් ඔහු ඇයගෙන් වෙන්වී තවත් විවාහයක් සිදුකරගෙන තිබුණා. ඇයගෙන්ද Inder Kumar දික්කසාද වෙන අතර Pallavi Sarraf සමග විවාහ වෙන්නේ ඇයව තෙවැනි බිරිද කරගනිමින්. ඇයද දියණියක් බිහි කරන අතර පසුව Inder Kumar තරුණියක්ව දූෂණය කළා යෑයි චෝදනා ලබමින් සිරගෙයි යනවා. මෙම ප්‍රශ්න නිසා ඔහු ජීවිතය නැතිකරගන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලංකාවේ සුපිරි ගණි!කාවක් වන බව කියූ ශර්මි කුමාර් මියගියාද..? බුකිය ගිනියම් කළ කතාව මෙන්න

ශර්මි කුමාර් ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා. ඒකට හේතුව තමයි උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට මුදාහැරීම. දැන් ඇය ගැන තවත් පුවතක් පැතිරෙමින් තිබෙනවා. ඒ හදිසි හෘදයාබාධයක් නිසා ශර්මි කුමාර් මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් වූ පෝස්ටරයක්ද සමාජමාධ්‍ය පුරා හුවමාරු වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇයගේ හිතවතුන් පවසන්නේ මෙම පුවත අසත්‍ය පුවතක් බවයි. මේ අතර ඇය ඊයේ රාත්‍රී සමාජ ශාලාවක සිට මුහුණුපොත හරහා මිතුරන් සමග සජීවීව එක්වී ඇතිඅතර එහිදී ශර්මි පවසා තිබුණේ මෙය අවසාන සජීවි විඩියෝව සහ ජීවිතයේ අවසානය බවයි. මෙලෙසින් ඇය සමාජ ජාලයක live ඇවිත් වීඩියෝව අවසානයේ පෙන්වූ දේ නිසා මෙලෙසින් නිර්මාණය වී ඇති බව පෙනී යනවා.ඊට හේතුව ඇය කටින්ම පවසන්නේ අගේ එම වීඩියෝව අවසන් වීඩියෝව බවයි. එහෙත් මෙම ප්‍රචාරය අසත්‍ය එකක් වේ

ඉස්කෝ‍ලෙදි පිරිමි ළමයෙකුට ගහලා කබඩ් එකට දාලා වහලා ෂෙරිල් කරපු දේ

ජනප්‍රීය නළු නිළියන් නිරතුරුව පුංචි තිරය හරහා අප හමුවට පැමිණියද ෂෙරිල් කලාතුරකින් ටෙලි නාට්‍යය සඳහා එක්වන නිළියකි. ෂෙරිල් අප හා කතාබහකට එක්වූයේද කලකට පසුය. ෂෙරිල් ..“පාරා” සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ.. මා අන්තිමට රඟපෑවේ “මීදුමින් එහා” ටෙලි නාට්‍යයේ. ඒ මීට වසර 3 කට කලිනුයි. ඉන්පසු මා එක්වන්නේ “පාරා” ටෙලි නාට්‍යයට.

ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?

එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා. මේ දිනවල මගේ සම්පූර්ණ කාලය යොදලා තියෙන්නේ “පාරා” ටෙලි නාට්‍යයට. “පාරා” අවසන්වන තුරු වෙනත් ටෙලි නාට්‍යයක් බාරගන්නේ නෑ..

පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ..?

ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

“පාරා..” තෝරාගන්නට හේතුව..?

“පාරා” ඇත්ත සිද්ධියක් පාදක කරගෙන හැදුනු එකක්ද කියලා මට හිතුණා. ඒ තරමටම කතාව හිතට සමීප වුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් අයියයි ( ප්‍රභාත් රෝෂන) නිමන්ති අක්කයි ( නිමන්ති ‍පෝරගේ ) හරිම හොඳයි. ඒ අයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි.

කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු ..

සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.

උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද ..?

ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින්.

දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ..?

මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

මොනවද ආගමික කටයුතු .. ?

දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..

රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?

මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ.. දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති.. එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?

ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?

මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා.. ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති.. අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල්.. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.

අලුතෙන්ම හදපු පිස්සු හැදෙන පට්ටම ත්‍රීවිල් එකක් අහුවුනොත්නම් ලක්ෂ 10ක් වත් දඩ ගහන එකනම් ෂුවර්

මෙන්න අලුතෙන්ම හදපු පට්ටම ත්‍රීවිල් එකක් ලංකාවේ පලවෙනි වාහනේ පොලිසියට මේක අහුවුනොත්නම් ලක්ෂ 10ක් වත් දඩ ගහන එකනම් ෂුවර්

ගිහිල්ලම බලන්නකෝ මේකනම් පට්ටම පට්ට දැක්කමත් ආස හිතෙනවා ලක්ෂ ගානක් වියදම් කරලා අපේ කොල්ලෙක් කරපු පට්ටම වැඩක් මෙන්න

දැඩි කෝපය නිසා පියාගෙන් මවට එල්ල වූ පොලු පහර මාස 5ක අහිංසක මල් කකුලක් පරව යයි – වීඩියෝ

පියාගේ පොලු පහරකට ලක්ව මාස 5 ක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බදුල්ල – කන්දකැටිය – මුඩගමුව – වැවේතැන්න ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙන්න එම සිදුවීම. දැඩි කෝපය මත සිදු වූ මේ අවසනවත සිදුවීම තවත මේ ලෝකයේ මේ වගේ නොතේරෙන මල් කැකුළු වලට වෙන්න ඉඩ තියන්න එපා. පහත වීඩියෝව නරබන්න. මේ වගේ දෙයක් මින් පසු නොවන්නට ඔබත් වග බල ගන්න. නොතේරෙන අහිසක මල් කැකුළු වලට මේ පිදව දෙන්න එපා. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.
පහත වීඩියෝව වැදගත් කියල හිතුන නම් ඔබගේ තවත් යාලුවෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ වැනි තවත් වැදගත් වීඩියෝ නරබන්න අපගේ වෙබ්කතා you tube Chanel එක subscribe කරන්න. මෙන්න ලින්ක් එක https://goo.gl/oM6uJN

ඇයගේ දෙඅත් උපතේදීම අහිමිවුණා. නමුත් අද ලොවම ඇය ගැන මවිත වෙනවා. හේතුව මෙන්න.

අපි මේ ලොවට බිහිවන්නේ සියලු ශරීර අංග වලිනි. අඩුපාඩුවක් නැතිවය. නමුත් කලාතුරකින් ශරීර අංග අඩුව හෝ විකෘර්ති ව මෙලොව එලිය දකින සුළුතරයක් ද සිටිනවා. එලෙස උපන් ජෙසිකා කොක්ස් නම් තරුණිය ගැන මේ වීඩියෝවෙන් අප ඔබ වෙත ගෙන එන්නේ, සියලු ශරීර අංග සමග ඉපදුනු අපිට තවත් හිතන්න යමක් ඇති බව පෙන්වීමටයි. ඇත්තෙන්ම ඇයගේ හැකියාවන් දැක්කොත් , ඇයගේ කතාව ඇසුවොත් අපට අපි ගැනම නැවත හිතන්නට වෙනවා. මොකද ඇය ගේ හැකියාවට අපිට ලන්වන්නටවත් බැරි නිසයි.

බලන්නකෝ ජෙසිකා මේ තරම් දක්ෂ මොනවටද කියලා.

කෙල්ලෙක්ගෙ ජිවිතේ ගැන කොල්ලන්ටම විතරයි පිහියෙන් අනිනවා වගේ හදවතට දැනුනු වීඩියෝවක්

අපිට ෆේස්බුක් ඔස්සේ ඉහල පහල යද්දී එක එක දක්ශයින්ගේ පද ගලපු දකින්නට අහන්නට ලැබෙනවා. සමහර දේවල් ඇත්තටම හිතට වදිනවා කොච්චර වදිනවද කියලා කිව්වොත් සමහරු සදහටම තමන් කරපු ඒ වරදී නවත්වන අවස්ථාත් තියනවා. කොල්ලෙක් එක්ක පොඩි කෙල්ලෙක් බස් එකක තුරුලුවෙලා යන හැටි දැක්ක අපේ රටේ දක්ෂයෙක් පිහියෙන් අනිනවා වගේ පෞප්වට දැනෙන වචන ටිකක් ලියල තිබිල අපිට හම්බුනා. මෙහි මුල් අයිතිකරුවනම් කවුද කියලා අපි දන්නේ නැහැ මොනවා වුනත් සුපිරිම වැඩකාරයෙක්. කෙල්ලෙක් එක පාරක් මේ වීඩියෝව බැලුවොත් ආයේ කවදාවත් කෙල්ලෙක් එක්ක රූම් එකකට යන එකක් නෑ මෙන්න බලන්නකෝ වීඩියෝව

පහත වීඩියෝව වැදගත් කියල හිතුන නම් ඔබගේ තවත් යාලුවෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ වැනි තවත් වැදගත් වීඩියෝ නරබන්න අපගේ වෙබ්කතා you tube Chanel එක subscribe කරන්න. මෙන්න ලින්ක් එක https://goo.gl/oM6uJN