පසුගිය දිනවල කතා බහට ලක්වූ රහල් ගැන මෙන්න අලුත්ම කතාව දෑස නොපෙනෙන දියණිය සමග කරන්න යන වැඩේ බලන්නකෝ

රහල් අල්විස් කියන්නේ කවුරුත් අදුනන ඉතා ජනප්‍රිය ලස්සන කටහඩක් තියන ගායකයෙක්. පසුගිය දිනවල ඔහු ගැන නම් ගොඩක් කතා කල. ඒ ඔහුගේ හොදක් කියමින් නම් නොවෙයි. විවිධ වූ ප්‍රශ්න සමුහයකට මුකුණ දෙමිනුයි. ඔහු නමින් ගොසිප් විශාල ප්‍රමාණයක් බිහිවුණා. ඔන්න එහෙත් මේ පර රහල් කරන්න යන වැඩේ නම් ඊට වැඩ වෙනස්. දෑස නොපෙනෙන දියණියකට එළියක් ලබා දෙන්නයි මේ සුදානම. මෙන්න පහත වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

සනුකගේ සංසාර සිහිනයට පෙම් කළ ඇය දේපාරක් අහන්න හිතෙන පට්ටම ගායනයක

සනුක වික්‍රමසිංහගේ සංසර සිහිනේ ගීතයට අලුත් පණක් දෙමින් ඉතාම අපුරුවට ගයන කරන කේතකි ධනංජනා මේ ගීතය ඉතා අපුරුවට ගයන කරන ආකාරය පහත විදියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්. අය ගයන එම ගීතය දෙපාරක් අහනවා ඔන්න බලන්නකෝ. කෙතකිගේ සුපිරි ගායනය කොහොමද කියල. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා..

මේ ලස්සන ගීත 12 ගී පද ලංකාවේ වුනාට තනු නම් අවේ ඉන්දියාවෙන් මෙන්න බලන්නකෝ එදා ඉදන් ගීත වැඩි හරියක් අවේ ඉන්දියාවෙන් – වීඩියෝ

60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් වගේ කෘතහස්ත ගායක ගායිකාවන්ගේ බොහොමයක් ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු ආරයන් වලටයි. මෙන්න ඔබ මෙහෙත් නොදැන සිටි ඒ ගීත වල නියම තනුව. පහත වීඩියෝ නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

1. කුරුල්ලෝ ඔබේ තාලෙන්

සනත් ගුණතිලක සහ අනෝජා වීරසිංහ රඟන මෙහි මේ ගීතය ගායනා කරන්නේ අනෝජාගේ නැගෙණිය වන මායා දමයන්ති විසිනුයි. මේ තනුව අරගෙන තිබෙන්නේ කුද්‍රත් චිත්‍රපටයෙන්. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

2. ඇයි නාවේ මා සොයලා

රන්ජිත් පීරිස්ගේ ගී පද වලට රොම්ලස් පෙරේරා විසින් ගායනා කරන ඇයි නාවේ මා සොයලා ගීතයේ මුල් ගීතය තිබෙන්නේ 1963 වසරේ තිරගත වූ ටාජ් මහල් චිත්‍රපටයේයි.

3. පෙර ආත්මයක

ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක මහත්මිය විසින් ගායනා කරන මේ ගීතයේ ගී පද ලියවෙන්නේ කරුණාරත්න අබේසේකර මහතා අතින්. ඒ වගේම මෙහි හින්දි ගීතය ඇතුලත් ව තිබෙන්නේ සාති නම් චිත්‍රපටයේ.

4. සුදට සුදේ සිරිය දිලේ

1952 වසරේ තිරගත වූ “උමතු විශ්වාසය” චිත්‍රපටයේ තමයි මේ ගීය ඇතුලත්ව තිබෙන්නේ. මෙහි හින්දි ගීය 1951 වසරේ තිරගත වන තරානා චිත්‍රපටයේ ඇතුලත්ව ඇත

5. මධුර යාමේ

1964 තිරගත වූ “සිතක මහිම” චිත්‍රපටයෙයි. ගීතය ගායනයෙන් එකතුවෙන්නේ ආර්. මුත්තුසාමි මහතා සමඟ සුජාතා අත්තනායක මහත්මියයි. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ 1963 තිරගත වූ ගුම්රා චිත්‍රපටයෙයි

6. මේ රෑ අඳුරේ ඉඳිමි

මේ රෑ අඳුරේ ඉඳිමි ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල විසින් වන අතර හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ගීත් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මොහමඩ් රාෆි සමඟින් ලතා මංගේෂ්කාර් විසින්.

 

7. සරා ගොයියා හරි මිනිහා

සරා ගොයියා හරි මිනිහා ගීතය ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව විසිනුයි. මෙහි හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ශ්‍රී 420 (Shree 420) චිත්‍රපටයෙයි. ගීතය ගයනා කරන්නේ මන්නා ඩේ විසින්.

8. සප්ත ස්වරයයි

මේ ගීතය ගායනා කරන්නේ ඉන්දික රුවන් හෙවත් රූනි විසින්. ගීතයේ පද මාලාව රචනා වන්නේ හසිත විතානගේ අතින්. මෙහි හින්දි ගීතය ඇතුලත්ව තිබෙන චිත්‍රපටය වෙන්නේ මෙරේ බ්‍රදර් කී දුල්හන් චිත්‍රපටයෙයි

9. සෝබාව හංගා මේ ලෝ තලේ

සිංහල ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින් වන අතර මෙය උපුටාගෙන තිබෙන්නේ ඒක් පූල් දෝ මාලි චිත්‍රපටයෙනි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමගින් ආශා බෝස්ලේ විසින්.

10. මේ ජීවනයේ මුළු සංසාරේ

මවු ගුණ ගැන කියවෙන ලංකාවේ ප්‍රමුඛතම ගීතයක් වෙන මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. පියා කා ඝර්න මැති 1972 තිරගත වුනු චිත්‍රපටයේ තමයි හින්දි ගීතය තිබෙන්නේ.

11. ජීවිතේ තරුණ කාලේ

එච්. ආර්. ජෝතිපාලයන් ගයන. මේ ගීතය අඩංගු චිත්‍රපටයේ නම “අද මෙහෙමයි”. මෙහි මුල් හින්දි ගීතය අඩංගු වෙන්නේ 1970 දී තිරගත වෙන කටී පතන්ග් චිත්‍රපටයෙයි.

12. ඔබේ පෙම් වදන් නෑ

එච්. ආර්. ජෝතිපාලයන් ගයන. 1965 තිරගත වූ ආර්සූ චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.

අන්තරජාලයේ උපුටා ගැනීමකි