ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

පසුගිය දිනවල කාගේත් අවදානය යොමු වුනේ දකුණේ පැතිර යන ඉතා දරුණු වදන්ගතයක් වෙන ජිවිත ගණනාවක් බිලිගත් වෛරස් රෝගයක් ගැනයි. දිනෙන් දින එම රෝගය අඩු වේවි කියා සිතුවත් මේ වනවිට එය පැතිරීමේ අවධානමක් තිබෙනවා. දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලින්ද මෙම රෝගීන් දැනට වාර්තාවී ඇති බවයි. මේ අතර, දකුණු පළාත පුරා පැතිරී යන වෛරස් රෝගය මේ වනවිට පාලනය කර ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා. මේ මස අවසන් වනවිට එය මුළුමනින්ම පාලනය කළ හැකි බවටයි ඔහු විශ්වාසය පළ කළේ. පහත වීඩියෝව නරබන්න ලෙඩරෝග වල;ඉන් ආරක්ෂා වීමට ඔබට අපෙන් පුංචි උපදෙසක්. පහත වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

2000ට අලෙවි කරන්න තිබෙන ඉන්ෆුලුවෙන්සා එන්නත 5800කට අලෙවිකරණ ජාවාරමක් මාට්ටු

දකුණේ ඉන්ෆුලුවෙන්සාව ජාවාරමක් – 2000 දෙන්න තියන එන්නතක් 5800යි, මේ වගේ අසරණ අවස්ථාවක මේ වගේ දෙයක් කරන්නේ ඇයි. පසුගිය පුරාවට දකුණු පළාතේ දරුණු ගිය මෙම රෝගී තත්වය නිසා 20ක් ගොස් අතර මෙම රෝගය වැලදී ඇත. කුඩා ළමුන් ගර්භනී කාන්තාවන්, මහලු යට මෙම රෝගය වැළදීමේ ප්‍රවනත්වක් ඇති අතර මේ වන විට කුඩා ළමුන් විශාල පිරිසක් මේ රෝගී තත්වය නිසා මියගොස් ඇත. එහෙත් එවන් තත්වයක මෙවැනි දෙයක් කිරීම එතරම් සුදුසු නැත. පහත වීඩියෝව සම්පුර්ණ විස්තරය බලන්න, තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

දකුණ කැළඹූ උණ රෝගය රට පුරා පැතිරීමේ අවදානමක් ගැනයි මේ සටහන – දැනුවත් කරන්න ෂෙයාර් කරන්න

දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සදහන් කලේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තවදුරටත් පරික්ෂණ සිදු කරන බවයි. මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත මෙම රෝගය පාලනය කළ හැකි තත්ත්වයක් පවතින බවයි. මෙලෙසින් මේ උණ රෝගය හදුනාගන්නේ මෙන්න මේ ආකාරයටයි. පහත විදියව නරබන්න තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ලප කැළැල් වලින්තොර පැහැපත් සමක් ලබාගන්න නිවසේදීම හාදාගතහැකි Fairness Pack එකක් මෙන්න

තරුණියක් හැමවිටම උත්සහ කරන්නේ සුදු වීමට මෙන්ම පැහැපත් සමක් ලබාගන්නයි. ඒ නිසාම විවිධ වර්ගයේ ආලේපන භාවිතා කිරිමට දැන් කාලයේ තරුණියන් පෙළඹිලා කියන දේ නම් කවුරුත් දන්නා රහසක්. ලප කැළැල් වලින් තොර සුදු පැහැපත් සමක් ලබාගන්න ඔබට භාවිතා කල හැකි Fairness Pack එකක් පිළිබඳවයි මේ ඔබ දැනුවත් කරන්න යන්නේ. මේ ගොඩක් දෙනෙක් දන්නා සෙයක් වෙන්න පුළුවන්. එහෙත් මේ වර්ග හරියට භාවිත කරන්නේ කොහොමද කියයි අද කියන්නේ. මෙය තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. පහත වීඩියෝව නරබන්න

ලප කැළැල් වලින්තොර පැහැපත් සමක් ලබාගන්න නිවසේදීම හාදාගතහැකි Fairness Pack එකක් මෙන්න

තරුණියක් හැමවිටම උත්සහ කරන්නේ සුදු වීමට මෙන්ම පැහැපත් සමක් ලබාගන්නයි. ඒ නිසාම විවිධ වර්ගයේ ආලේපන භාවිතා කිරිමට දැන් කාලයේ තරුණියන් පෙළඹිලා කියන දේ නම් කවුරුත් දන්නා රහසක්. ලප කැළැල් වලින් තොර සුදු පැහැපත් සමක් ලබාගන්න ඔබට භාවිතා කල හැකි Fairness Pack එකක් පිළිබඳවයි මේ ඔබ දැනුවත් කරන්න යන්නේ. මේ ගොඩක් දෙනෙක් දන්නා සෙයක් වෙන්න පුළුවන්. එහෙත් මේ වර්ග හරියට භාවිත කරන්නේ කොහොමද කියයි අද කියන්නේ. මෙය තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. පහත වීඩියෝව නරබන්න

මේ දිනවල ජිවිත් කිහිපයක් අහිමි කරමින් වේගයේන පැතිර යන වෛරස් උණ පිලිබදව ඔබත් දැනුවත්ද..?

මේ දින වල පැතිරෙන වෛරස් උණ සම්බන්දවයි…… පළමු කාරණය අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා දැනට අනුමාන කරන පරිදි එය adenovirus නම් වෛරසය නිසා ඇති වන අසාමාන්‍ය (atypical) නියුමෝනියා තත්වයකි. මෙය ඕනෑම අයෙකුට වැළඳිය හැක, නමුත් එහි සංකූලතා හෝ අසාධ්‍යවන්නේ අවදානම් සහිත රෝගීන්ට පමණි. විශේෂයෙන්ම ගැබිනි මව්වරු, වයස අවුරුදු 65ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන් වෛරසය ශරීරගත වීමෙන් අවදානම් තත්ත්වයන්ට පත්විය හැකි බව හඳුනාගෙන තිබේ. එවැනි අවදානම් සහිත කණ්ඩායම්වලට මෙම වෛරසයෙන් ගැටලු පැන නගිනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින දුර්වලතා නිසාය. ගැබිනි මව්වරුන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පරෙස්සම් වීම අතිශයින්ම වැදගත්ය. මොවුන්ට රෝග ලක්ෂණ ඇති වූ පළමු දිනයේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනෑකමින් කළ යුත්තකි. මේ වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

අපි යට ඇදුම් අදින්නේ ශරීරයේ ආරක්ෂාවට, ඇදපු අමුඩේ හෝදපු සද්දෙන් ගෙදර බිරිදට සැමියාට දීපු බෙහෙත් කියන අපුරු වීඩියෝවක්

ඇතිතේ අපේ පැරැන්නන් ගොඩක් දුරට වැඩකලේ අමුඩේ ගහගෙන. ඒ ඇයි..? ඔබ කවදාවත් ඒ කළේ එහෙම කළා කියල ඇයි කවදාවත් හිතුවද. ඒ සංස්කෘතිය ගැන ඔබ යම් තරමින් හොද දන්නවා අති ඔබ කුබුරු ගොවිතැන පිලිබදව ටිකක් හෝ අධ්‍යනය කරලා තිබුන නම්. අද අපි කියන්න සුදානම් ඒ කාලයේ අමුඩේ හෝදනවිට කල ශබ්දය නිසා ඒ ආශ්‍රිත සැගව තිබු සංස්කෘතික ආයුර්වේද කාරණයක් ගැනයි. පහත වීඩියෝව අරබන්න. වැදගත් කියල හිතුන නම් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

දරුඵල නොමැතිව ඔබත් ඉන්නේ පසුතැවිල්ලෙන්ද මෙන්න අද ඔබට කියන්නේ සතුටුදායී ආරංචියක් – වීඩියෝ

දරුඵල අහිමි වන්නේ කාන්තාවන්ගේ දුර්වලතාම නිසා නොවේ. පුරුෂයින්ගේද විවිධ දුර්වලකම් ඇත. රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි, උළු පොරණු වැනි උෂ්ණාධික ස්ථානවල සේවය කිරීම අඹසැමි දෙදෙනාගේ අසමගිකම නිසා මානසික රෝගද මෙයට බලපායි, වර්තමානයේ බොහෝ අඹු සැමියන්ට ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ දරුඵල අහිමි විමයි. මෙසේ දරුඵල අහිමිවීමට හේතූකාරණා පවතී. පාරිසරික හා ආහාරපාන හේතූ පවා දරුඵල අහිමිවීමට බලපෑ හැකිය. දරුඵල අහිමි වීමට කාන්තාව පමණක් හේතුවන බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයකි. ‘‘වඳ ගැහැනිය’’ වැනි වදන්වලින් දරුඵල අහිමි කාන්තාව මානසිකව පහළට ඇද දමයි. සත්‍ය වශයෙන් කාන්තාව මෙන්ම පිරිමියා තුළද දරුඵල අහිමිවීමට අදාල හේතුකාරණා තිබිය හැකියි. මේ අනුව එකි හේතු කාරණා සොයා බලා නූතන ක‍්‍රම හරහා රෝග හේතු සොයා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍යකර්ම කළත් ආයුර්වේද ක‍්‍රම අනුව අපගේ ඖෂධ යෙදීමෙන් ශල්‍යකර්ම නොමැතිව සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි ක‍්‍රම අප සතුව ඇත.

“මදසරු භාවය” මේ විවාහක පුරුෂයන්ට තියන විශාල ගැටලුවන් ඔබ වෙනුවෙන් ඒ පිලිබදව අද අපි කියන්න සුදානම් – වීඩියෝ

මේ කියන්න යන්නේ විවාහ පත් වෙලා ඉන්න පිරිමි අයට තියන ලොකුම ලොකු ගැටළුවක් ගැන. බොහෝ දෙනෙකු මේ පිලිබදව එළිපිට කතා කරන්න අකමැති. එහෙත් ඔබ අප මේ කුණුහරපයක් නොවන බව වටහාගෙන මේ තවත් වටිනා දැනුමක් කියන එක හදුනාගන්න. ජිවිතයේ ඔබට හෝ තව කෙනෙකුගේ ජිවිතයට සහනයක් වෙන්න මේ පිලිබදව ඔබ දැනුවත් වෙන්න. මෙය බලන කෙනෙකු මේ පිලිබදව තව අයෙකු දැනුවත් කරන්නට අමතක කරන්න එපා. ඔබට ඇති ගැටළු අපට කියන්න. අප සුදානම් ඒ පිළිබදව ඔබව දැනුවත් කරන්න. රැදී සිටින්න අප සමග. අපගේ you tube channel එක සමග රැදී සිටින්න අපිව subscribe කරන්න  මෙන්න මේ ලින්ක් එකෙන් යන්න >>> https://www.youtube.com/channel/UC7uk5d6d5hmwqJgPaBpsnPw

මේ වීඩියෝව නරබන්න. ඔබගේ අදහස් අපට කියන්න

අතීතයේදී භාවිතා කල අපත් පුදුමයට පත්වන අති බිහිසුණු වෛද්‍ය උපකරණ කිහිපයක් පිලිබදවයි මේ

අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ අතීතයේදී භාවිතා කරනු ලැබූ බිය උපදවන අපුරු වෛද්‍ය උපකරණ කිහිපයක් පිළිබඳවයි. එම උපකරණ අද වන විට භාවිතා නොකිරීම පිළිබඳව නම් ඔබ වඩාත් ස්තුතිවන්ත වේවි. එම උපකරණ අතර ඇති සමහරක් උපකරණ බියපදවන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වල දක්නට ඇති ඒවා වගෙයි. පසුගිය ශතවර්ෂය පුරාවට වෛද්‍ය කේෂේත්‍රයේ තුල විශාල දියුණුවක් සිදුවුනා. එම විප්ලවීය දියුණුවේ ප්‍රතිලාභ රෝගීන් වෙත හිමි වෙනවා. මොකද එම දියුණුවට ස්තුතිවන්ත වන්න වඩාත් හොදින් ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැඛෙනවා. එම දියුණුව හේතුවෙන් නවීකරණය වූ වෛද්‍ය උපකරණ අතීතයේ වූ වෛද්‍ය උපකරණ මෙන් භයානක ස්වභාවයක් ගන්නේ නැහැ. මේ විදියව නරබන්න. වැදගත් දෙයක් කියල හිතුන නම් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.