මිලියන 1000 කට වඩා වටිනා හමර්,ෆෙරාරි,ලැම්බොගිනි ලිමෝසීන් එක්ක වාහන තියන මීගමුවේ සුපිරි ප්‍රකෝටිපතියා

මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුත් වාහන හිමිකරුවෙක් ලංකාවේ ඉන්නවා කිව්වොත් හුඟ දෙනෙක්ටනම් ඒක විශ්වාස කරන්න අමාරු දෙයක් ඒත් මිගමුව පැත්තේ පදිංචි අයටනම් එක අරුමයක් නෙමෙයි මේ කියන්න හදන්නේ මීගමුවේ සිටින සුපිරි ප්‍රකෝටි පතියා ගැන ඔහු නමින් සචිත් ඩී සිල්වා මේ ඔබ කවුරුත් නොදත් දිනෙන් දින අලුත් වෙන ඔහුගේ සුපිරි වාහන තාම තරුණ වයසේ සිටින ඔහු ගෙවන සුපිරි ජීවිතය මෙන්න

විවාහක පිරිමියෙකු අතින් පුංචි තරුණියක් ගැබ් අරන්, අසම්මත අදර කතාවක්,හදිසි ගැබ් ගැනීමක් ගැන ලියැවුනු සුපිරි වදන් පෙළක්

චාමර වීරසිංහයන් ගයන අනියම් ඇසුරක් දුරදික ගොස් ගැබ් ගත් තරුණියක ගැන කියවෙන “අමාවකට අතවනනා” මියුරු ගීතයේ සැගවුණු අමිහිරි අරුත මෙන්න

ඔබත් පිරිමියෙක්නම් මෙම ගීතයේ කියවෙන පුත්ගලයා කල වගේ අපරාදයක් හීනෙකින්වත් කරන්න එපා. පිරිමි කමටත් ලැජ්ජාවක් බලන්නකෝ මේ ගීතයේ අරුත මෙහෙම පිරිමි ගැන ලැජ්ජයි

වෙනස් වූ දඩ මුදල් හා දඩ කොලයට එකතු වූ අලුත් වැරදි 10 මෙන්න

එළැඹෙන 15දා සිට රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන දඩ මුදල වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර, එය 33 දක්වා වැඩි කිරීම ද විශේෂත්වයකි.

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට සහ ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබෙන බව සදහන් වෙනවා

කොළඹ නගර සභාවේ පුරප්පාඩු – අදම අයදුම් කරන්න අවසන් දිනය 2018-07-13

ඔබත් ඔබත් සොයන්නේ රජයේ රැකියාවක්ද..? මෙන්න එහෙනම් අපුරු අවසථාවක් කොළඹ නගර සභාවේ පුරප්පාඩු සදහා ඔබත් ලත් අයෙක් මෙන්න අදම අයදුම් කරන්න. අවසන් දිනය 2018-07-13 ඊට පෙර අයදුම්පත් යැවීමට කටයුතු කරන්න. මේ පිළිබද ඔබගේ යහළුවන් දැනුවත් කරන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා..

රටේ ජනප්‍රිය ගායකයෙකුයි ඔහුගේ බිරිදයි පාරේ හිටපු අසරණ මනුස්සයෙන්ට කරපු වැඩේ බලන්නකෝ

“පොඩි ගමනක් යද්දි මේ සීයා ඇවිත් කතා කරා මගේ නෝනා ගොඩාක් නැති බැරි අයට සලකනවා තියෙන කමකට නෙවෙයි තව කෙනෙක්ගේ දුක දන්න නිසා මේ සීයට සල්ලි දුන්නහම මේ සීයා කීවා මට සල්ලි එපා මම කාටවත් බරක් වෙන්න කැමති නැහැ මහත්තයෝ මම හොද ජොබ් එකක් කරපු කෙනෙක් ඒත් ගහකින් වැටිලා හැමදේම නැති උනා ඒකයි පාරට ඇවිත් මගේ නෝනව ජීවත් කරන්න කීයක් හරි හොයා ගන්න මහන්සි වෙන්නේ කියලා අපි ඇහුවා සීයට මොනාද ඕන කියලා එයා කීව ජොබ් එකක් තියෙනව ඒකට සල්ලි ඕන ඒක අරන් දෙන්න කියලා ඉතින් ජොබ් එක මොකක්ද කියලා ඇහුවම කීවා ටිකට් විකුන්න හිතන් ඉන්නේ මාස ගානක් තිස්සේ ඒත් ටිකට් ටික ගන්න විදියක් නැහැ පුලුවන්නම් ටිකට් 100 ක් අරන් දෙන්න කියලා ඉතින් අපි ඒ සීයට නුගේගොඩට එක්කරගෙන ගිහින් ටිකක්ට් 200 ක් අරන් දුන්නා ❤

අම්මෝ ඒ මනුස්සයාගේ මූනේ තිබ්බ සතුට ඒ සීයගේ හීනේ ඒක ඒක සැබෑ කරන්න මගේ නෝනා ඉදිරිපත් උනා අපි දෙන්නා ගොඩාක් සතුටින් ගෙදර ආවා උනුවෙන හදවත්ක් තියෙන. නියම ගෑහැනියක් මට ඉන්නේ කියල ආඩම්බර හිතුනා”

”මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්, මම රොෂාන්ව මරාගෙන මැරෙනවා” – රිද්මා පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්. පසුගිය දිනවල දී රොෂාන් ගැන වැඩි අවධායක් යොමු වුණා. ඒ ඔහු සුරූපි යුවතියක් සමග විවාහ වූ නිසා ය. ඇය බිරිඳ තමයි රිද්මා පිලපිටිය… රිද්මා සිය අලුත් තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

මේ දවස්වල මොකද කරන්නේ..?
පොඩි වැඩ වගයකට සූදානම් වෙනවා.. ජිම් යනවා.. ඇවිදිනවා.. ට්‍රිප් යනවා.. ඕවා තමයි ඉතිං…

රිද්මා කවුරුහරි කෙනෙකුට බොරුවක් කියලා ඇති.. කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද..?
යාළුවන්ට නම් ඕන තරම් බොරු කියලා තියෙනවා.. හැබැයි ඉක්මනටම ඇත්ත කියනවා.. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ…

දුකක් දැනුනම මොකද කරන්නේ..?
එහෙම ලොකු දුකක් දැනුණු සිද්ධියක් නැහැ මගේ ජීවිතේ…

වැඩියෙන්ම සතුටු හිතුන දවස කවද් ද..?
වැඩියෙන්ම සතුටු වුණේ ඉතිං කසාද බැඳපු දවස තමයි…

රොෂාන් එක්ක තරහ වෙලාම නැද්ද..?
තාම නැහැ.. පොඩි පොඩි දේවල්වලටවත් තරහ වෙන්නේ නැහැ.. මට රොෂාන් අයියා එක්ක තරහ වෙන්න බැහැ…

බැරිවෙලාවත් රොෂාන් වෙනත් තරුණියක් සමග පෙම් සබඳතාවක් තියෙනවා කියලා අතටම අහු වුණොත් මොකද කරන්නේ..?
මෙහෙමයි මට සියක් කෝටි ගාණක් ෂුවර් එයා එහෙම වෙන්නේ නෑ කියලා. වැරදිලාවත් එයා එහෙම කරන්නේ නෑ… හැබැයි එහෙම වුණොත් මම ඒ වෙලාවට මොනවා කරයිද කියල නම් දන්නේ නෑ… මම රොෂාන්ව මරාගෙන මැරෙනවා.. මට එහෙම හිතෙයි.. මට එයා වෙනුවෙන් මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්.. එයාට සමාවක් දෙන්න බැරිවෙයි.. හැබැයි එයාගෙන් ඈත් වෙන්නත් බැරිවෙයි..

ආදරේ කරන්න ඕනේ හැඟීමෙන් ද බුද්ධියෙන් ද..?
ආදරේ අන්ධයි කියලා කියනවනේ.. ආදරේ දි බුද්ධියත් 30% ක් විතර තියෙන්න ඕනේ.. බුද්ධියෙන් විතරක් ආදරේ කරන්නත් බැහැනේ…

දේශපාලනය ගැන මොකද හිතන්නේ..?
මේ දවස්වල රටේ දේශපාලනය නම් වැඩක් නෑ.. කතා කරන්න ඕනෙත් නැහැ ඒ ගැනනම්…

කලා ලෝකයේ වැඩියෙන්ම කැමති නළුවා කවුද..?
ලංකාවේනම් විජය කුමාරතුංගයන්..

එතකොට රොෂාන්ට කැමති නැද්ද…?
මම එයාව නළුවෙක් විදිහට නෙවෙයි දැක්කේ… එයා හොඳයි.. මම එයාට කැමතියි කියලා කිව්වොත් මගේ හස්බන් නිසා එහෙම කියනවා කියලා හිතයිනේ..

“මගේ වීඩියෝ ලීක් වෙන්නේ නෑ” කවුෂිගේ සරාගී වැඩ නිසා වෙච්ච දේ – වීඩියෝ

පේ රටේ නැගී එන සරාගී නිළියක්, මෝස්තර නිරූපිකාවක් තමයි කවී කවුෂි පෙරේරා කියන්නේ. කවුෂි පෙරේරා මෑතකදී ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමයි ෆිල්ටිගේ ගීතයක වීඩියෝවලට සරාගී විදිහට පෙනී සිටීම.

ඒ විතරක් නෙමෙයි මෑතකදී වැඩසටහනකට එක්වෙලා අපූරු උත්තර ටිකකුත් දීලා තවත් ජනප්‍රියත්වයක් ලැබුවා. එම වැඩසටහනේදි කවුෂි කියපුවා කරපුවා පහතින් බලන්න

මීගොඩ කම්පාකරමින් හමුදා සැමියා අතින් දෙදරු මවකට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය – වීඩියෝ

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ දික්හැතැප්ම හේනවත්ත විහාර මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්. ඝාතනයට ලක්ව ඇති කාන්තාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇයගේ සැමියා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බවටයි වාර්තා වන්නේ.

අද අලුයම කිසියම් කටයුත්තකට නිවසින් පිටත්ව යන බව පවසා තම දියණිය නිවසින් පිටතට පැමිණි බවයි මියගොස් ඇති කාන්තාවගේ මව ප්‍රකාශ කරන්නේ.

මාතර කොල්ලයෙන් පසු අනුරාධපුර කෝටි 9 බැංකු සෙල්ලමේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් අටකෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම තවමත් ගණනය කරමින් පවතින බවයි.

සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොල්ලෝ කෙල්ලන්ට ඉගිල්ලෙන්න, අලුත් Fashion එකට ගැලපෙන්න, දැක්කම පිස්සු හැදෙන, අලුත්ම භාණ්ඩේ

මේ දිනවල නිරුපන කේෂ්ත්‍රයේ ඉහලින්ම වැජබෙන නිරුපිකාවක් තමයි සඳිනි ප්‍රනාන්දු කියන්නේ . මේ දවස් වල නෙට් එකේ හැමතැනම ගින්නක් වගේ මේ සඳිනිගේ පොටෝ ශුට් එක ෂෙයාර් වෙනවා .

සඳිනි සරාගී photoshoot වලට සිටිනවා දකින්න නොලැබුණත් Colonial Motors ගෙනෙන Vespa ඉතාලි ස්කූටරය සඳහා පෙනී සිට තිබෙන්නේ විශේෂ හේතුවක් නිසා කියලයි ආරංචි වෙන්නේ .

Vespa ස්කූටරය වෙළදපොලේ වසර 70කට අධික ඉතිහාසයක් තිබෙන එකම ස්කූටරය වීම එයට හේතුව කියලයි අපිට දැනගන්න ලැබුනේ . Style සහ Fashion මුලික කිරීමෙන් නිර්මාණය කර තිබෙන Vespa ස්කූටරය තාරුණ්‍යයට විශේෂ වූ ස්කූටරයක්.

මෙම ස්කූටරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 076 36 99 555 දැන්ම අමතන්න . . .