කිරිවෙහෙරේ විහාරාධිපති ඒ රුදුරු මොහොත ගැන කතා කරයි “නඩුවෙන් වාසියක්‌ නොලැබුණු නිසා මට මේ දේ කරන්න ඇති”

“මට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇතැම් පිරිස්‌ කතරගම දෙවියන්ට බුදුන්ට නිගරු කරමින් විවිධ අදහස්‌ පළකර තිබුණා.පිරිසක්‌ කතරගම දෙවියෝ සිටියානම් මෙවැනි දේවල් වුණේ ඇයි කියා ප්‍රශ්න කළා. කතරගම දෙවියෝ ජීවමානව වැඩ සිටීම සහ කිරිවෙහෙර සෑ රදුන්ගේ ඉමහත් හාස්‌කම් නිසා තමයි මගේ ජීවිතය බේරුණේ. මගේ උදරයේ පැත්තකින් වැදුණු වෙඩි උණ්‌ඩ අනිත් පැත්තෙන් පිටවෙලා තිබුණා. මගේ ශරීරයේ ඉන්ද්‍රියයන්ට ගෑවී නොගෑවී වෙඩි උණ්‌ඩයේ කොටස්‌ පිටවෙලා තිබුණා. කතරගම දෙවියන්ගේ හාස්‌කම් මත තමයි මම බේරුණේ.

කිරිවෙහෙර සෑ රදුන්ට මේ රටේ පමණක්‌ නොව විදේශ රටවල සැදැහැවතුන් පවා මොන තරම් ගෞරවයක්‌ දක්‌වනවා ද කියලා මම දැන ගත්තා.

මට සිදුවූ තර්ජනයත් සමග කවුරුත් නොදන්නා කරුණක්‌ මත තමයි මහසෙන් දේවාලයේ සේවය කළ පිරිස මෙලෙස මා ඝාතනය කරන්න පැමිණියේ. මහසෙන් දේවාලයේ සේවය කළ අය වංචාකාරීව බැතිමතුන් රවටමින් සේවය කළා. මම කීප විටක්‌ම බැතිමතුන්ට නොගැළපෙන අයුරින් කටයුතු කරන්න එපා කියලා ඒ දරුවන්ට අවවාද කළා. කිරිවෙහෙර විහාරස්‌ථානයේ විශාල පිරිසක්‌ සේවය කරනවා. මේ අය වැරදි හදා නොගැනීම නිසා මට සිදුවුණා මහසෙන් දේවාලයේ සේවය කළ අසේල ඇතුළු පිරිසක්‌ තාවකාලිකව ඉවත් කරන්න. මම මාසයකට තමයි මොවුන් ඉවත් කළේ.

පසුව සේවය ලබාදීමේ අරමුණ ඇතිව. නමුත් කුමන හෝ පිරිසක්‌ විසින් ඒ දරුවන් නොමග යවා මට නඩු දැම්මා. පසුව විහාර හා දේවාල ගම් පනත අනුව සහ විහාරාධිපතීන් වහන්සේට ඇති අයිතිය අනුව මට පක්‍ෂව තීන්දුව ලැබුණා. මෙම පිරිසට නඩුවෙන් වාසියක්‌ නොලැබුණු නිසා මට මේ දේ කරන්න ඇති. “

කහවත්ත ප්‍රදේශයේ පෙරහැරක අලි කලබලයක් නිසා පුද්ගලයන් 31ක් රෝහලේ – වීඩියෝ

කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය ඊයේ (01) සංවිධානය කර තිබූ වාර්ෂික මිහිදු පෙරහරක් අතර තුර පෙරහරේ ගමන් කළ අලියෙකු කුලප්පු වී තිබෙනවා. අලියා කුලප්පු වීම හේතුවෙන් පෙරහර නැරඹීමට පැමිණ මහජනතාව කලබලයට පත්ව පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. එම වීඩියෝව පහතින් නරබන්න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා ජීවන රඟමඩලෙන් සමුගනියි

සිංහල සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා දැයේන් සමුගෙන තිබෙනවා. සමුගන්න විට ඔහුගේ වයස අවුරුදු 80ක් ලෙසයි සදහන් වන්නේ.. ඔහුගේ සිනමා ජිවිතයේ ඇති විශාල චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු රංගනයෙන්ද සිනමා ලෝකයට විශාල දායකත්වයක් ලබා දී ඇත. පහත වොදොයෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

නිරුවතට වහල් නැති රහල් , දෙනෙත් අන්ධ දියණියක් වෙනුවෙන් පෙරමුණ ගනී

දෑස නොපෙනෙන අවුරුදු 15ක දුවගේ කටහඩ හැකියාව අහන්න ඔබත්,,,
සිංදුව අවසානයේදී ඔබේ දෑස් කදුලින් තෙත් වුනානම් ,
ඇස් දෙකක වටිනාකම ඔබටත් හැගුනානම්, ගිම්හානි දුවගේ ජීවිතය ආලෝකමත් වෙන්න Share කරන්න.
දවසක ඇයව අපේ පුංචි ශ්‍රී ලංකාවේ නොමියෙන ආලෝකයක් කරමු !!! ඉහත වදන් සටහන්ව තිබුනේ රහල් අල්විස් නම් ගායකයාගේ , නැතිනම් වැඩසටහන් ඉදිරිපත් කරන්නාගේ, නැතිනම් අපේ කාලේ කොල්ලෙකුගේ ෆේස්බුක් පිටුවේය.

දෙනෙත් නොපෙනෙන දියණියකගේ සංගීත හැකියාව ලොවටම කියන්න ගීතයක් නිර්මාණය කරමින්, ඇයගේ ජීවිතයට ආලෝකයක් කිරීමට ඔහු පෙරමුණ ගෙන ඇත. නිරුවත මාකට් කරන යුගයක ඔහුගේ මේ වෑයම අගය කල යුත්තකි. එදා රහල්ට උගුර ලේ රහ වෙනකන් බාන්න අය, අද ඔහුගේ මේ සත්ක්‍රියාව අගය කිරීමට පැකිලෙන් නැතිවෙයි කියල හිතනවා. පහතින් එම වීඩියෝව නරඹන්න.

ලංකාවේ හොද හැකියාවක් තියන තරුණියක් බලන්නකෝ දෙපාරක් අහන්න හිතෙන ඒ හැකියාව

ලංකාවේ ගොඩක් අය කැමති සංගීතයට. සංගීතය කියන්නේ අපේ හිතේ තියන ප්‍රශ්න නැති කරන්න පුළුවන් එක්තරා භාවනාවක් කිවොත් නිවැරදි. අපි සින්දුවක් ඇහුවට එකේ තේරුම නම් හරියට දන්නේ නෑ.

මේ කියන්න යන්නේ අපුරු ලස්සනට සින්දුවක් ගැන. බලන්නකෝ මේ කෙල්ල මේ ගිටාර් එකත් අතේ තියාගෙන මේ සින්දුව ගයන කරන ආකාරය. තව කෙන් එකුට බලන්න ශ්යර් කරන්න

උසස් පෙළ සමතුන්ට මෙන්න අපුරු අවස්ථාවක් යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න

ඔබත් සොයන්නේ රැකියාවක්ද..? Chief Engineer , International Marketing Executive , Business Development Officer , Warehouse Officer රැකියාවක් සොයාගන්න මහන්සි වෙන ඔබ වෙනුවෙන්. පහත වීඩියෝව නරබා වැඩි විස්තර ලබාගන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා..

ක්‍රීඩාංගනයක් කුලියට අරගෙන පෙම්වතියට මෝටර් රථයක් තෑගී දීලා පෙම්වතා කරපු අපුරු විවාහා යෝජනාව

නවසීලන්තයේ කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන Josef Rakich නම් පුද්ගලයෙකු aryam Matti නම් තම පෙම්වතියට තමයි මේ අපුරු විව්වහා යෝජනාව කරලා තියෙන්නේ..

මේ සඳහා සඳහා ඔහු තෝරා ගෙන තිබුණේ නවසීලන්තයේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගනයයි.හෙලිකොප්ටරයකින් ඔහු එම ස්ථානයට පෙම්වතිය කැඳවාගෙන එනු ලැබු අතර එහිදී ඩොලර් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඔහුගේ විශේෂ ඇනවුමක් මත නිර්මාණය කළ රෝස පැහැති රෝවර් මෝටර් රථයක් පෙම්වතියට තිළිණ කර තිබෙනවා.ඉන්පසුව අගනා මුදුවක් ඇයට පැළඳවීමටයි ඔහු කටයුතු කළ අතර එසේ විශාල පාපන්දු පිටියක සැණකෙලියක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවස්ථාව ඔහුගේ පෙම්වතියට ඇදහිය නොහැකි අවස්ථාවක් වුන බවයි අපට දැනගන්න ලැබුණේ

මිනිහා මැරිලා වුනාට මම මැරිලා නෑනේ බන් අමායා අධිකාරි කිවුව සුපිරි කතාව බලන්නකෝ

අපි අද ඔයාලට කියන්න යන්නේ මේ දිනවල රැල්ලක් වගේ එක දිගට පැතිරයන වීඩියෝ රැල්ල ගැන..මේ වගේ වීඩියෝ ඔයාල ඔයාගේ යාලුඋවත් කරලා ඇති නේද. හැබැයි මේ කියන්න යන්නේ හිමය අධිකාරිගේ වැඩක් ගැන. බලන්නකෝ ඔන්න අමායත් ඒ වගේ වීඩියෝවක් කරලා අපි කියනවට වඩා හොන්දයිනේ බලල ඉන්න එක වීඩියෝ එක පහතින් බලන්නකෝ

👍😂😉 @shohan_spencer_

A post shared by amaya adikari (@amaya.adikari) on

මුහුණු පොතේ පැතිර යන මේ පුංචි දෝණිගේ සුපිරි වේදිකාවේ ගයපු මේ ලස්සන සින්දුව බලන්න

මුහුණු පොතෙන් කාලෙන් කාලෙට කරලියට එන එක එක ජාතියේ වීඩියෝ අතරේ මෙන්න ඔබට අහන්න අස හිතෙන මේ පුංචි දෝනිගේ කටහඩ බලන්නකෝ.. දෙපාරක් අහන්න හිතෙන පට්ටම ලස්ස්සන කටහඩක් තමයි ඇයට තියෙන්නේ.

මේ පුංචි දෝණිට තම අවුරුදු 6යි. කටුවන පැත්තේ පදිංචි වෙලා ඉන්න ආක්ෂා Derana Little Star Season 09 වටයට තරඟකරන තරඟකාරියක්.
ඇය Derana Little Star Season 09 වටයේදී ගැයූ ගීතයක් සහ මුහුණුපොත පුරා හුවමාරු වෙන වීඩියෝව පහතින්. තව එනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ගමේ රහට දැක්කත් බඩගිනි වෙන රසවත් මළු ඩේවල් එකක් ඉක්මනින් හදාගන්න මෙන්න ක්‍රමයක් – වීඩියෝ

ගොඩක් දෙනෙක් කැමති කටට රහට කන්න. එහෙත් අද කලේ ගොඩක් උයන්න දන්නවා වුනත් හරියට පදමට උයන්න දන්නේ නෑ. මොන දේ හැදුවත් මළු උයන්න දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. අපේ අම්මල කියන්නේ ගැණු ළමයෙක් උනාම උයන්න දැනගන්න ඕනේ කියල. ඔන්න අපේ කෙල්ලෝ ටිකය මලු ඩේවල් එකක් හදන විදිය කියන්න යන්නේ

ගෙදර හදන මාළු වගේ නෙවයි මේ තමයි ගමේ විදියට නිවැරදිම රසට හදන මාළු.. කඩේ තියන රසටම නමුත් වස විස නොදා ලේසියෙන්ම පිළිවෙලකට හදාගන්න ක්‍රමය මෙන්න. පහත වීඩියෝවෙන් බලල ගෙදරදී හදලම බලන්න .