නිරුවතට වහල් නැති රහල් , දෙනෙත් අන්ධ දියණියක් වෙනුවෙන් පෙරමුණ ගනී

දෑස නොපෙනෙන අවුරුදු 15ක දුවගේ කටහඩ හැකියාව අහන්න ඔබත්,,,
සිංදුව අවසානයේදී ඔබේ දෑස් කදුලින් තෙත් වුනානම් ,
ඇස් දෙකක වටිනාකම ඔබටත් හැගුනානම්, ගිම්හානි දුවගේ ජීවිතය ආලෝකමත් වෙන්න Share කරන්න.
දවසක ඇයව අපේ පුංචි ශ්‍රී ලංකාවේ නොමියෙන ආලෝකයක් කරමු !!! ඉහත වදන් සටහන්ව තිබුනේ රහල් අල්විස් නම් ගායකයාගේ , නැතිනම් වැඩසටහන් ඉදිරිපත් කරන්නාගේ, නැතිනම් අපේ කාලේ කොල්ලෙකුගේ ෆේස්බුක් පිටුවේය.

දෙනෙත් නොපෙනෙන දියණියකගේ සංගීත හැකියාව ලොවටම කියන්න ගීතයක් නිර්මාණය කරමින්, ඇයගේ ජීවිතයට ආලෝකයක් කිරීමට ඔහු පෙරමුණ ගෙන ඇත. නිරුවත මාකට් කරන යුගයක ඔහුගේ මේ වෑයම අගය කල යුත්තකි. එදා රහල්ට උගුර ලේ රහ වෙනකන් බාන්න අය, අද ඔහුගේ මේ සත්ක්‍රියාව අගය කිරීමට පැකිලෙන් නැතිවෙයි කියල හිතනවා. පහතින් එම වීඩියෝව නරඹන්න.

ලංකාවේ හොද හැකියාවක් තියන තරුණියක් බලන්නකෝ දෙපාරක් අහන්න හිතෙන ඒ හැකියාව

ලංකාවේ ගොඩක් අය කැමති සංගීතයට. සංගීතය කියන්නේ අපේ හිතේ තියන ප්‍රශ්න නැති කරන්න පුළුවන් එක්තරා භාවනාවක් කිවොත් නිවැරදි. අපි සින්දුවක් ඇහුවට එකේ තේරුම නම් හරියට දන්නේ නෑ.

මේ කියන්න යන්නේ අපුරු ලස්සනට සින්දුවක් ගැන. බලන්නකෝ මේ කෙල්ල මේ ගිටාර් එකත් අතේ තියාගෙන මේ සින්දුව ගයන කරන ආකාරය. තව කෙන් එකුට බලන්න ශ්යර් කරන්න

උසස් පෙළ සමතුන්ට මෙන්න අපුරු අවස්ථාවක් යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න

ඔබත් සොයන්නේ රැකියාවක්ද..? Chief Engineer , International Marketing Executive , Business Development Officer , Warehouse Officer රැකියාවක් සොයාගන්න මහන්සි වෙන ඔබ වෙනුවෙන්. පහත වීඩියෝව නරබා වැඩි විස්තර ලබාගන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා..

ක්‍රීඩාංගනයක් කුලියට අරගෙන පෙම්වතියට මෝටර් රථයක් තෑගී දීලා පෙම්වතා කරපු අපුරු විවාහා යෝජනාව

නවසීලන්තයේ කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන Josef Rakich නම් පුද්ගලයෙකු aryam Matti නම් තම පෙම්වතියට තමයි මේ අපුරු විව්වහා යෝජනාව කරලා තියෙන්නේ..

මේ සඳහා සඳහා ඔහු තෝරා ගෙන තිබුණේ නවසීලන්තයේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගනයයි.හෙලිකොප්ටරයකින් ඔහු එම ස්ථානයට පෙම්වතිය කැඳවාගෙන එනු ලැබු අතර එහිදී ඩොලර් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඔහුගේ විශේෂ ඇනවුමක් මත නිර්මාණය කළ රෝස පැහැති රෝවර් මෝටර් රථයක් පෙම්වතියට තිළිණ කර තිබෙනවා.ඉන්පසුව අගනා මුදුවක් ඇයට පැළඳවීමටයි ඔහු කටයුතු කළ අතර එසේ විශාල පාපන්දු පිටියක සැණකෙලියක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවස්ථාව ඔහුගේ පෙම්වතියට ඇදහිය නොහැකි අවස්ථාවක් වුන බවයි අපට දැනගන්න ලැබුණේ

මිනිහා මැරිලා වුනාට මම මැරිලා නෑනේ බන් අමායා අධිකාරි කිවුව සුපිරි කතාව බලන්නකෝ

අපි අද ඔයාලට කියන්න යන්නේ මේ දිනවල රැල්ලක් වගේ එක දිගට පැතිරයන වීඩියෝ රැල්ල ගැන..මේ වගේ වීඩියෝ ඔයාල ඔයාගේ යාලුඋවත් කරලා ඇති නේද. හැබැයි මේ කියන්න යන්නේ හිමය අධිකාරිගේ වැඩක් ගැන. බලන්නකෝ ඔන්න අමායත් ඒ වගේ වීඩියෝවක් කරලා අපි කියනවට වඩා හොන්දයිනේ බලල ඉන්න එක වීඩියෝ එක පහතින් බලන්නකෝ

👍😂😉 @shohan_spencer_

A post shared by amaya adikari (@amaya.adikari) on

මුහුණු පොතේ පැතිර යන මේ පුංචි දෝණිගේ සුපිරි වේදිකාවේ ගයපු මේ ලස්සන සින්දුව බලන්න

මුහුණු පොතෙන් කාලෙන් කාලෙට කරලියට එන එක එක ජාතියේ වීඩියෝ අතරේ මෙන්න ඔබට අහන්න අස හිතෙන මේ පුංචි දෝනිගේ කටහඩ බලන්නකෝ.. දෙපාරක් අහන්න හිතෙන පට්ටම ලස්ස්සන කටහඩක් තමයි ඇයට තියෙන්නේ.

මේ පුංචි දෝණිට තම අවුරුදු 6යි. කටුවන පැත්තේ පදිංචි වෙලා ඉන්න ආක්ෂා Derana Little Star Season 09 වටයට තරඟකරන තරඟකාරියක්.
ඇය Derana Little Star Season 09 වටයේදී ගැයූ ගීතයක් සහ මුහුණුපොත පුරා හුවමාරු වෙන වීඩියෝව පහතින්. තව එනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ගමේ රහට දැක්කත් බඩගිනි වෙන රසවත් මළු ඩේවල් එකක් ඉක්මනින් හදාගන්න මෙන්න ක්‍රමයක් – වීඩියෝ

ගොඩක් දෙනෙක් කැමති කටට රහට කන්න. එහෙත් අද කලේ ගොඩක් උයන්න දන්නවා වුනත් හරියට පදමට උයන්න දන්නේ නෑ. මොන දේ හැදුවත් මළු උයන්න දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. අපේ අම්මල කියන්නේ ගැණු ළමයෙක් උනාම උයන්න දැනගන්න ඕනේ කියල. ඔන්න අපේ කෙල්ලෝ ටිකය මලු ඩේවල් එකක් හදන විදිය කියන්න යන්නේ

ගෙදර හදන මාළු වගේ නෙවයි මේ තමයි ගමේ විදියට නිවැරදිම රසට හදන මාළු.. කඩේ තියන රසටම නමුත් වස විස නොදා ලේසියෙන්ම පිළිවෙලකට හදාගන්න ක්‍රමය මෙන්න. පහත වීඩියෝවෙන් බලල ගෙදරදී හදලම බලන්න .

පෙම්වතියගේ දෑස් ඉදිරියේ පෙම්වතාගේ ජීවිතය අහිමිකරමින් මහ රෑ සිදුවූ ඛේදවාචකය

කඩවත – අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.

පසුව ත්‍රිරෝද රථයේ සිටි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පෙම්වතිය හා සහෝදරයා බරපතල තුවාල සහිතව රාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා පහත වීඩියෝව නරබන්න. වීඩියෝ උපුටා ගැනීම හිරු නිවුස්.

ඔස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන නවගමුවේ සුරූපී වෛද්‍යවරිය – වීඩියෝ

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී ඇති අතර අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටිනවා.

ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබන අතර StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල බුකියේ ජනප්‍රියම වචනය “සකලංසමාලේ” සකලංසමාලේ මෙන්න නැවතත්

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල වල බොහෝ දෙනෙක් අතර පැතිර ගිය වචනයක් තමයි “සකලංසමාලේ” කියන්නේ. එක එක අය එයට විවිධ රගපෑම් එකතු කරමින් තවත් එය ජනප්‍රිය තත්වයට පත් කළා.

ඇත්තටම “සකලංසමාලේ” කියන්නේ දෙරණ 2018 වසරේ සිගිති අවුරුදු කුමාරය තමයි තිදස් අනුත්තර කියන්නේ මේ පොඩි කුමාරයාගේ අම්මගේ නම තමයි සකලා හංසමාලි එම නම මේ පොඩ්ඩට තවම කියාගන්න අමාරුයි. ඒ නම තමයි මේ කාගේත් අතර ඉතාම ජනප්‍රිය ලෙස පැතිර ගියේ. මෙන්න අයෙත් තිදස් දෙරණට ඇවිත් කියපු කතාව බලන්නකෝ. පහත වීඩියෝව නරබන්න