තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය කෝටියකට වැඩිය බලලා මෙන්න බලන්නකෝ මේ වීඩියෝව

ඉන්දියාවේ චිත්‍රපටයකට පෙනී සිටින්න තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා. එලෙස චිත්‍රපටයකට පෙනී සිටීමේ ආශාවෙන් සිටින තරුණියක් චිත‍්‍රපටයක සම්මුඛ පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වනවා. සම්මුඛ පරීක්ෂණය මෙහෙයවීමට සිටින තරුණිය එම ස්ථානයට පැමිණෙන තරුණියක්ව කාමුකව වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී සිදුවන දේ වීඩියෝවෙන් බලන්න.

අහිංසක පවුලක් නරුම සැමියා අතින් විනාස වීම ගැන ඥාතියෙක් කියපු ඇඟ හිරිවැටෙන කතාව මෙන්න

බිංගිරිය – ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස 6 ක බිළිඳා, බිරිඳ සහ ඇයගේ දෙමව්පියන්ට තියුණු ආයුධයකින් පහරදී සියදිවි නසාගෙන තිබුණා. සැකකරුගේ 24 හැවිරිදි බිරිඳ, ඇයගේ 42 හැවිරිදි මව සහ අවුරුදු 62 ක් වයසැති පියා බරපතල තත්වයෙන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම පුද්ගලයා මාස 3 ක පමණ කාලයක් නිවසින් බැහැරව සිටි යළිත් නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් තුවාල ලැබූවන්ගේ ඥාතියෙක් පැවසූ දේ පහතින්

Toothpaste වලින් කරන්න පුළුවන් අමුතුම විදිහේ වැඩටිකක් – වීඩියෝ

අපි හැමෝම පාවිච්චි කරන දෙයක් තමා දත් බෙහෙත් කියන්නේ. මුලික වශයෙන් අපි සිදු කරන්නේ අපේ දත් ටික පිරිසිදු කරගන්න එකනේ. නමුත් අපි නොදන්නා වැඩ රාශියක් එකෙන් ගන්න පුළුවන්. දත් මැදීමට අමතර දේවල් ටිකක්. මේ බලන්නකෝ කවදාක හරි ඔයාලට වැදගත් වේවි. පහත වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

රැකියාව නිමවී නිවසට යමින් සිටි චින්තන අවාසනාවන්ත ඉරණමක

ඉතාලියේ කතානිය නගරයේ දී සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස් තිබෙනවා. ඔහු නමින් චින්තන දනන්ජය. කාලයක් තිස්සේ තම රැකියාව ඉතාලි රටේ සේවය කල ඔහු හදිසියේ අනතුරකින් මෙලෙස මියගොස් ඇත. මේ වීඩියෝව තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න. පහත වීඩියෝව නරබන්න

සාරංගටයි -ලහිරුටයි පියුමි හංසමාලි ඩ්‍රින්ක් දෙන්න ගිහින් වෙච්ච දේ – වීඩියෝ

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ. ඉතින් මේ සතියේ සෙනසුරාදා රාත්‍රී 9.30 ට ටීවී දෙරණ හා එක්වන ඔබට අලුත් කෙනෙක්ව බලාගන්න පුළුවන් වෙයි. ඒ තමයි සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන පියුමි හංසමාලි. ඉතින් Star City තරගය මෙහෙයවන සාරංගටයි ලහිරුටයි පියුමි ඩ්‍රින්ක් එකක් දෙනවා. මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

ලක්ෂ 6ට වඩා මුදල් ත්‍යාගයක් ලැබුණු ප්‍රේක්ෂකයෙක් විසින් රැකගත් උඩපන්දුව

Andrew McCullouch නම් නවසීලන්ත ජාතික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින්, තරඟයක් අතරතුර පිටියෙන් එපිට සිට තම පෙම්වතියත් සමග තරඟයක් නරබමින් සිටින අතරවාරයේ, ක්‍රීඩකයෙකු විසින් එල්ල කල දැවැන්ත හයේ පහරක් , අසීරු උඩපන්දුවක් ලෙස රැකගනු ලැබුවා. මේ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක් (නවසීලන්ත ඩොලර් 5000 ක්) ලැබුනා.

එම උඩපන්දුව පහතින් නරඹන්න.

දිරලා දිරලා පැත්තක දාලා තිබ්බ වාහනයකට අපේ රටේ වැඩකාරයෝ ටිකක් එකත්වෙලා කරපු සුපිරි වැඩේ

ලෝකයේ රටවල් එක්ක බලද්දී අපේ රට හරිම පොඩි රටක්නේ. ඒ වුනාට මේ පොඩි රටේ ඉන්නේ පොඩි වැඩ කරන මිනිස්සුනම් නෙවෙයි අපූරු දක්ෂතා තියන අය තමයි. එහෙම කියන්නේ ඇයි කියල බලන්න පහත තියන වීඩියෝව බලාගෙන යන්නේකෝ. අයින් කරලා තියන අබලන් වුන කෑලි ගලවපු කාර් එකකට අපේ රටේ පිරිසක් එකතු වෙලා මේ කරන දේ නම් නියමයි. හොද හැකියාවක් තියන සුපිරි වැඩකාරයෝ ටිකක් අපේ රටෙත් ඉන්නාව කියල හිතෙන්නේ මෙන්න මේ වගේ සුපිරි වැඩ දැක්කම තමයි. පහත වීඩියෝව නරබන්න.හැකියව අගයන්න තව කෙනෙකුට පෙන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා…

දකුණ කැළඹූ උණ රෝගය රට පුරා පැතිරීමේ අවදානමක් ගැනයි මේ සටහන – දැනුවත් කරන්න ෂෙයාර් කරන්න

දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සදහන් කලේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තවදුරටත් පරික්ෂණ සිදු කරන බවයි. මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත මෙම රෝගය පාලනය කළ හැකි තත්ත්වයක් පවතින බවයි. මෙලෙසින් මේ උණ රෝගය හදුනාගන්නේ මෙන්න මේ ආකාරයටයි. පහත විදියව නරබන්න තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ගිටාර් ගහන්න පුරුදු වෙන්න ආසද..? මෙන්න එහෙනම් මේ වීඩියෝ එක බලන්න

ගිටාර් එකක් play කරන්න නිකම් බැහැ ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ. අපි කොහේ හරි විනෝද ගමනක් ගිහිල්ලා කට්ටියත් එක්ක එකතු වෙලා සිංදුවක් කියද්දී ගිටාර් එකක් තියෙන්නම ඕනේ. එත් ඒක play කරන්නේ කොහොමද.? ඔන්න අපි අද කතා කරන්න යන්නේ ගිටාර් එකක් play කරද්දී වමතේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යායාම් ටික පිලිබදවයි. මෙන්න බලන්නකෝ පහතින් වීඩියෝව. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා..

ඔන්න දැන් ක්‍රිකට් වල 6 පහරක් ගහපු කලේ ඉවරයි, මෙන්න අලුතෙන්ම 8 පහරක් හදුන්ව දෙයි

දැනට ක්‍රිකට් වල වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ 6 පහරට. හැබැයි ලකුණු 8 පහරක් හඳුන්වා දෙන්න ඕන කියලා ක්‍රිකට් විස්තර විෂරකයෙක් වන ඩීන් ජෝන්ස් යෝජනා කරනවා. මීටර් 85 කට වැඩ දුරක් 4 සීමාවට ඉහළින් යන්න පන්දුවට පහර දුන්නොත් ලකුණු 8 ක් දෙන්න ඕන කියලයි ඔහු යෝජනා කරන්නේ. ඔන්න මේ 8 ෂොට් එක තරගෙට අවොත් නම් හොද තරගයක් බලාගන්න පුළුවන් වේවි නේද.. ඔබගේ අදහස අපිට කියන්න. ඔබ කැමතිද මේ 8 ෂොට් එකට. ඔබගේ අදහස් අපිත් සමග බෙදාගන්න. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න