පිරිමි නෙතට හසු නොවෙන්න වැඩිවියට පත්වන ගැහැණු දරුවෙකු එක කුටියක් තුල සිර කරන්නේ ඇයි – මෙන්න ඔබ නොදත් ඒ කතාව

අද අප කතා කරන්නට යන්නේ වැඩිය ප්‍රසිද්ධියේ කතා කෙරෙන්නේ නැති කාරණාවක් ගැනයි. දියණියකගේ මල්වර වීම ඇයගේ මෙන්ම දෙමාපිය අපගේත් විශේෂ සන්ධිස්ථානයක්. පසුගිය දශකයේ බොහෝ දෙනා මේ සිදුවීම මහත් හරසරින් ලොකු උත්සවයක් සංවිධානය කර සමරනු ලැබූවා. අද කාලයේ මෙසේ සැමරීමේ යම් කිසි අඩු වීමක් දක්නට ලැබුනද එවැනි උත්සව නොපවත්වෙනවාම නොවේ.

සාමාන්‍යයෙන් මල්වර වීම දියණියකගේ වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ සිදු වන නමුත්, අවුරුදු දහයේ සිට දාහත දක්වා කාලය තුළත් මල්වර වීම සිදු වන්නට පුළුවන්. මෙය දියණියගේ නිරෝගී වැඩීම, හෝමෝන ක්‍රියාකාරිත්වය ආදී පසක් කර ඇය යෞවන වියට පා තැබීම සනිටුහන් කරන උතුම් මොහොතක්. මෙන්න ඔබ නොදත් එම කතාවේ ඇත්ත නැත්ත. ඔබට ඇති ගටලුඅපට කියන්න. අප සුදානම් එකින් එක ඔයාට පිල්;ඉතුරු ලබා දීමට. පහත වීඩියෝව නරබන්න

ක්‍රිකට් පිත්ත තහනම් වූ ඩේවිඩ් වෝනර් බදාම හැන්ද අතට ගනියි ලොවම කළඹපු ඡායාරූප පෙළක්

තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදුකෙරෙන ස්ථානයක අත් උදව් ලබාදෙන අයුරු දැක්වෙන ඡායරූප පෙළක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මේ සමගම නැවතත් ලෝකයේම අවධානය මේ වෙත යොමුවී තිබෙනවා. කෙසේ වෙතත් එම ඡායරූප වල ඇත්තම කතාව මේ වනවිට ඔහුම ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් මේ දිනවල සිඩ්නි හි නිවසක් ඉදිකරන බවත් එය තමන්ගේම නිවස බවත්ය. වෝනර් වැඩිදුරටත් පවසන්නේ ක්‍රීඩකයෙක් ලෙස සිය ශරීර යෝග්‍යතාව පවත්වාගැනීම උදෙසා එම නිවසේ ඉදිකිරීම් සඳහා අත් උදව් ලබදීමට තීරණය කළ බවයි. එහිදී ලබාගත් ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

සුපිරි මැජික් ශිල්පියා වැඩසටහනට ඇවිත් ප්‍රියංකත් එක්ක කරපු වැඩේ – වීඩියෝ

ඇමරිකාවේ NBC රුපවාහිනී නාලිකාවේ වැඩසටනකට පැමිණි David Blaine නමැති මැජික් ශිල්පියකු ඉදිරිපත් කල අංග කිහිපයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. මේ වැසටහනට බටහිර චිත්‍රපට රැසකින් ජනප්‍රිය වී සිටින ඉන්දීය නිලි ප්‍රියංකා චෝප්රාද එක්ව සිටියා. කට මසාගෙන සිටියදී සිදුවන දේට හැමෝටම පුදුම හිතිලා මේ සියල්ලන් මවිත කරමින් ඔහු ඉදිරිපත් කල අංගය පහතින් බලන්න.

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර වසර 3කට පසුවයි මෙලෙස තෙල් බැරලයක් සඳහා ඉහළම අගයක් වාර්තා වුණේ. අවසන් වරට බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළ ගොස් තිබුණේ 2015 වසරේදියි. ඉරානය සහ ඇමරිකාව අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැදපෙරදිග දේශපාලන වාතාවරණය මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

සියල්ල උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට මිනිසාගේ රහස් ප්‍රදේශය බද්ද කිරීම ආරම්භ කරයි – වීඩියෝ

ලොව පළමු වරට මියගිය පරිත්‍යාගශීලියෙකුගේ ශිෂ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටස් බද්ධකිරීමක් සාර්ථක කරගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සැත්කම සිදුකර තිබුණේ ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුටයි. අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින්. එම වෛද්‍ය කණ්ඩායම පවසන්නේ ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බවයි. මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවී තිබෙනවා. මෙවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවයි. අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ. සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ “මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා” යනුවෙනි. ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටයි.

සුරූපී තරුණියගේ උපන්දින සාදය කඳුළු ගොඩකින් හමාර වූනේ කවුරුත් නොසිතු අන්දමින් – වීඩියෝ

ලස්සනට සමරන්න හදපු උපන්දින සැමරුමක් මහා විපතක් වූ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. සියල්ලන්ම බලා සිටියදී සිය උපන්දිනය වෙනුවෙන් තරුණියක් විසින් උපන්දින කේක් ගෙඩිය මත තිබෙන ඉටිපන්දම් දල්වනවා. එම අවස්ථාවේ ඒ අසල තීබූ හීලියම් පුරවන ලද බැලුම් වලට ගිනි ඇවිලී පුපුරා යෑමක් සිදු වෙන ආකාරය අදාළ වීඩියෝවෙන් සටහන් වී තිබෙනවා. උපන්දිනය සැමරූ තරුණියද මෙම අනතුර නිසා පිලිස්සී යන අතර සාදයට පැමිණි අනෙක් සියලු දෙනාත් අනතුරින් තුවාල ලබා තිබෙනවා. මේ එම අවස්ථාවට අදාළ වීඩියෝවයි.

ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරාගේ නික්මයමෙන් වසර 6 ක්ට පසු බිරිදගේ කදුළු සටහනක්නැවතත් බුකියේ

ෂෙල්ටන් පෙරේරා කියන්නේ අපේ රටේ ප්‍රවීණ ගායකයෙක්. ඔහුගේ පුත් සතිෂ් පෙරේරා අභාවප්‍රාප්ත වී ඊයේ දිනට වසර 6 ක් සපිරෙනවා. සතිෂ්ගේ හිතවතුන් ඔහු ගැන ඊයේ ආයෙමත් සිහිපත් කරලා මුහුණුපොතේ සටහනක් තබා තිබුණා. 2012 අවුරුද්දේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි සතිෂ් අවසන් ගමන්ගියේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක්. වෘත්තීය ගායන ශිල්පියෙකු වූ සතිෂ් එක්දරු පියෙක් වුණා. සතිෂ් පෙරේරාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ 2012 වසරේ අප්‍රේල් මස 25 වැනිදා බොරැල්ල සුසාන භූමියේදී. සතිෂ්ගේ වියෝව සිහිපත් කරමින් මුහුණුපොතේ දැමූ සටහන පහතින්…

මේ ඔහුගේ එදා අවසන් කටයුතු දවසේ මතක පෙළක්. පහත වීඩියෝව මිට වසර 6කට කලින් ගත් එකක්. බලන්න ඔබට සතිහැ පෙරේරාගේ අවසන් දවස මතකද කියල..

කිරි පිටි රුපියල් 75න් සහ ගෑස් රුපියල් 245න් ඉහල යයි? මෙන්න වැඩිවන හැටි

කිරි පිටි සහ ගෑස් මිල ඉහල යන බව ත්, කිරි පිටි රු.75න් සහ ගෑස් රු.245න් පමණ ද ඉහල යනවා ඇති. මේ ගැන සම්පුර්ණ විස්තරය සහ , ඒවා ඉහල යන දිනයන් ගැන පහතින් නරඹන්න.

මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එන එක එක දේවල් අතරේ අප්‍රිකානු යුවලකගේ හරි ලස්සන ෆ්‍රී ෂූට් කරළියට – වීඩියෝ

මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙන ලස්සන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. අප්‍රිකානු යුවලකගේ හරි ලස්සන ෆ්‍රී ෂූට් එකක් තමයි මෙහි තිබුණේ.. බලන්නකෝ ඒ ඡායාරූප එකතුව. පහත වීඩියෝව නරබන්න. ඔබගේ අදහස් අපට කියන්න අමතක කරන්නත් එපා.

අවුරුදු සෙල්ලම් සේරම වතුරේ පැවැත්වූ අපුරු අවුරුදු උත්සවයක් ගැනයි මේ – බලන්නකෝ මේ සෙල්ලම් ටික

මේ අවුරුදු කාලයේ එක එක තැන්වල විවිධ ආකාරයේ අවුරුදු උත්සව තියනවා. මෙන්න ඒ වගේ තවත් අපුරු අවුරුදු උත්සවයක් ගැනයි මේ කියන්න යන්නේ. මෙන්න බලන්නකෝ ඊලග අවුරුද්දේ ඔයාලත් මේ වගේ අලුත් දෙයක් කරන්න ඇත්තටම එක ලස්සනයි නේද. පහත වීඩියෝව නරබන්න