පන්දුව පලුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව තරග තහනම නිසා ඩේවිඩ් වෝර්නර් අයෙත් ඔබට කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ – වීඩියෝ

තමන් යළි ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇතැම් විට ක්‍රීඩා නොකිරීමට ඉඩකඩ ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වෝනර් පවසයි. සිඩ්නි නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වෝනර් හට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය.

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මකයි මෙන්න ඔබ දැනුවත් වෙන්න ඕනෙම අලුත්ම බදු විස්තරේ – වීඩියෝ

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි. ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ. කෙසේවෙතත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා 4%ක් ද රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 02 සියයට 8%ක් ද රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා සියයට 12%ක් ද රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 03 දක්වා සියයට 16%ක් ද රුපියල් ලක්ෂ 03 සිට රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි. රුපියල් තුන්ලක්ෂ පනස් දහසට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය සියයට 24% කි .

මව් කුස තුළදීම මෙලොව හැර යෑමට සිටි බිළිදෙකුගේ ජීවිතය බේරාගත් හැටි – වීඩියෝ සහිතයි

ශ්වසන පද්ධතියේ අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් දිවි අහිමි වීමට ගිය බිළිදෙකුගේ ජීවිතය රැක ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී ඇත.

ඒ පැය දෙකකට ආසන්න කාලයක් පුරා මවගේ ගර්බය තුළ සිටියදිම බිළිඳාට කළ සැත්කමක් හරහායි. බිබිලේ පදිංචි මවක් සිය තුන්වන දරුවා ප්‍රසුත කිරීමේදි මෙම සිද්ධියට මුහුණ පා තිබේ. දරුවා ගර්බය තුළ වැඩෙමින් සිටියදි බිබිල රජයේ රෝහලේ දි සිදු කළ පරීක්ෂණයකට අනුව මව වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෙත යොමු කෙරුණි. එහිදි මව විශේෂ ස්කෑන් පරීක්ෂාවකට යොමු කර ඇති අතර පරීක්ෂණයෙන් තහවුරු වි ඇත්තේ කුස තුළ සිටින බිළිදාගේ උගුර හා කම්මුල ආශ්‍රිතව කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවයි. එය සෑම පනස්දහසකින්ම එක් අයෙකුට වැලදෙන ටෙරටෝමා නමැති රෝගය බව වෛද්‍යවරුන් සඳහන් කළේය.

“අන්තිම වාර විභාගයේදී මම පන්තියේ අන්තිමයා” O/L ඉහලින්ම සමත්වූ විමල්ගේ දුව කියන කතාව

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ලංකාවේ බොහෝ සාපෙළ සිසුන්ගේ විශිෂ්ඨ ප්‍රතිඵල ගැන පුවත් රැසක් අපට අසන්නට ලැබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් පුවතක් ගැනත් වාර්තාවුණා. කෙසේ වෙතත් මේ පිළිබඳ ඇත්ත විස්තරේ දැනගන්න හිරු ගොසිප් අපි විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශට කතා කළා. ඇය පැවසුවේ මෙවැන්නක්..

විනෝදෙට පටන් ගත්තු රස්සාව ජීවිතේ කරගත්තු නිවුටන් රස්සාවට නිසි ගෞරව දීලා මිනී එම්බාම් කරන ජීවිතේ ඔබ කවදාවත් නොදුටු පැතිකඩක්

ජීවිතේ ගෙනියන්න සමහරු කරන රස්සාව දිහා දැක්කම අපිට පුදුමත් හිතෙනවා. ඒත් ඒ රස්සාවට නිසි ගෞරව දීලා හරි කැමැත්තෙන් කරන අයත් මේ සමාජය ඇතුලේ ඕන තරම් ඉන්නවා. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ අපූරු චරිතයක් ගැනයි.

මොහුගේ රස්සාව තමයි මිනී එම්බාම් කිරීම. නම නිව්ටන් වීරසිංහ. ඔහු පදිංචි වෙලා ඉන්නේ මිනුවන්ගොඩ ගල්කන්ද පැත්තේ. අවුරුදු 64 ක් වුණු නිව්ටන් විනෝදෙට පටන් ගත්තු රස්සාව ජීවිතේ කරගත්තු හැටි ගැනත් මිනී එම්බාම් කරන ජීවිතේ අත්දැකීම් ගැනත් ඔබ අප නොදකින පැතිකඩක් ගැනත් හෙළි කළේ මේ විදිහට…

A/L කරන නංගිලා මල්ලිලාට “කූඹියෝ” ජෙහාන් කිව්ව පට්ටම කතාව අනිවා අහන්න ගොඩක් වටින කතාවක් – වීඩියෝ

ඔබ අප මේ දින වල නම් ජෙහාන් කියන්නේ කවුද කියල හොදටම දන්නවා නේද..ඔහු කියන්නේ ඔහු o/l වත් පාස් නෑ. මේ ඔහුගේ ඒ කතාව.. “මම O/L ෆේල්.ඒත් දැන් කතිකාචාර්ය කෙනෙක්” A/L කරන නංගිලා මල්ලිලාට “කූඹියෝ” ජෙහාන් කිව්ව පට්ටම කතාව අනිවා අහන්න ගොඩක් වටින කතාවක් මෙන්න බලන්නකෝ තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න.

විද්‍යාවේ විකාශනයේ සිට අද දක්වා ආයුර්වේදයේ හා නුතන පර්යේෂණයේ ඔබ නොදත් ඇත්ත කතාව

විද්‍යාවේ විකාශයේ සිට විද්‍යාවේ වර්තමානය දක්වා කාලය තුලදී විවිධ දාර්ශනිකයින් විවිධ චින්තකයින් විවිධ විධික්‍රම වාදීන් විවිධ විවිධ මතයන් ඉදිරිපත් කළා. මේ මතයන් සම සංසන්දනය කර බලන විට ආයුර්වේද විද්‍යාව පාරම්පරික වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය මේ දේවල් විද්‍යාත්මක නොවන්නේ වර්තමානයේ තුල පමණක් බවයි අපට වැටහෙන්නේ… ඔබ ඒ ගැන සිතන්නේ කෙසේද. ඔබත් විද්‍යාව විද්‍යාවක් ලෙස සිතනවද ඔබගේ අදහස් අපට කියන්න. මේ වීඩියෝව වැදගත් නම් ෂෙයාර් කරන්න අමතක කරනන් එපා…

ජනප්‍රිය නළු පුබුදු චතුරංග බැංකොක් ගිහින් ගත්ත පට්ට ආතල් වීඩියෝවක් මෙන්න බලන්නකෝ – වීඩියෝ

පසුගියදා කතාවූ මාතෘකා අතරින් ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ විවාහය ගැන බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා. ඒ ඉතාමත් අලංකාරවත්ව මෙම විවාහ උත්සවය පවත්වපු නිසායි. ඉතින් මේ දෙදෙනා විවාහයෙන් පස්සේ බැංකොක් ගිහින් ගත්ත ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන් වෙත යොදා තිබුණා.

ග ප්‍රතිඵල ඒමත් සමග මෙන්න මහවැලි ගගට බිලිවීමේ තවත් අවාසනාවන්ත පුවතක් – වීඩියෝ

ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ (29) දිනයේදී ගම්පොළ නගරයට පැමිණ තිබෙනවා.

අනතුරුව ඔවුන් මහවැලි ගෙඟ් දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගඟේ එක් ඉවුරක සිට අනෙක් ඉවුර දෙසට ගමන් කිරීමේදී වැලි ලබා ගැනීම සඳහා කණින ලද වළක වැටීමෙන් මෙම සිසුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇස රැවටෙන, කිසියම් දෙයකට සමාන ලෙස දිස්වෙන, අසාමාන්‍ය ඔබ පුදුම කරවන රූප සමූහයක් – වීඩියෝ

පරිසරය ගැන ඔබ සොයනවාට වඩා දෙයක් තමයි අද අපි ගෙනත් තියෙන්නේ. ඔබ විශ්වාස කරන එකක් නැ මේ ඇත්ත දෙයක් කියල මෙන්න බලන්නකෝ. මේ ඇත්තම චයරුප කිහිපයක්. දෙපාරක් බලනවා හැම පින්තුරයක් දිහාම. ඒ ඔබ පරිසරය දිහා මේ තරම් කාලයක් බැලුවේ නිකන්මනිසා මෙන්න තාත්වික පරිසරයේ ඔබ නොදුටු තැන කිහිපයක්. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා