ශ්‍රී දේවී තමා කැමතිම සාරියෙන් හැඩ වී රාජ්‍ය ගෞරව සහිතව සදහටම අව#සන් ගමන් යයි – වීඩියෝ සහිතයි

මීට දිනක කිහිපයකට ඉහතදී මුලුමහත් ලෝකයේම අවධානය දිනා ගනිමින් මෙලෙව හැර ගිය බොලිඩුයේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර්ගේ අවමං#ගල උත්සවය ඉන්දියාවේ රාජ්‍ය ගෞරව සහිතව මේවන විට සිදු කෙරෙමින් පවති. Vile Parle අදාහනාගාරය තූළ ඇයගේ අවමංගල කටයුතු සිදු කිරීමට නියමිතව පවතී.

ඇයට අදාරය කළ සුවහසක් රසිකන්ගෙන් ඒ අවට ප්‍රදේශය පිරි පවතින අතර බොල්වුඩයේ ජනප්‍රිය තරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගීවී තිබේ.

ඔන්න කට්ටියටම සෙල්ලම් කරන්නන අමුතුම විදියේ ගේමක් මේපාරත් ජනයි ප්‍රියයි එක්ක එකතු වෙන්න – වීඩියෝ

මේක ඇත්තටම එක්තරා විදියක ගේමක් තමයි. ඔබටත් ලගදීම සිරසෙන් දෙන්න තියන්න දෙයක් තමයි. බලන්නකෝ මේ සැරේ ජනයි ප්‍රියයි කරන්න යන දේ. ඔබ වෙනුවෙන් සිරස එක්ක එකතු වෙලා කරන්න යන අමුතුම විදියේ වැඩක් තමයි මේ

පාසල් සිසුවාගේ කෑම පෙට්ටියෙන් හමුවුණු ලොව දරුණුම විෂඝෝර සර්පයා – වීඩියෝ

අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැනයි. පාසල් යන දරුවෙකුගේ ආහර පෙට්ටියේ විෂ සහිත සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කාටත් නොකියම නොඑන ගමන් ගිය වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ අවාසනාවන්ත පුවතක්

වෛද්‍ය පීඨයේ සිසුවෙක්..

දෙමාපියන් සමඟ නවාතැන්පොළක නැවතී ඉඳලා..

යාපනය කන්දරමඩම් ප්‍රදේශයේදී ගෙලවැලලාගෙන මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද වෛද්‍ය සිසුවෙකු බවටයි වාර්තා වන්නේ. ඔහු වවුනියාව ප්‍රදේශයේ පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

එම සිසුවා සිය දෙමාපියන් සමඟ යාපනය පලාලි වීදිය, කන්දර්මඩම මංසන්ධිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිට තිබෙනවා. එහි කාමරයක ගැටගැසූ ලණුවක ආධාරයෙන් සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිසුවා මෙලෙස ගෙලවැලලාගෙන මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ සිසුවා පසුගියදිනවල දැඩි මානසික පීඩනයකින් සිටි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

පේරාදෙණියේ දෙවිවරු ගැන ඇමරිකාව ඇතුළු ලොවම මවිතවේ… මෙන්න වීඩියෝව

දෙවියන් ගැන නිතර කතා කලත්, ඔබ දෙවියන් දැක තිබෙනවාද? පේරාදෙණියෙන් දෙවිවරුන් ගැන වාර්තා වුනා. නමුත් මේ කතාව ගැන බොහෝ දෙනා දැනසිටියේ නැහැ. නමුත් මේ ගැන ඇමරිකා එක්සත් ජනපදයේ පවා අවධානයට ලක් වුනා. මේ ඒ ගැනයි.

ලොව මිල අධික ඉතාම දුර්ලභ පළතුරක් ලංකාවෙන් හමුවෙයි – වීඩියෝ

ලොව මිල අධික පළතුරක් ලංකාවෙන් හමුවෙයි ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් සුව කරන මෙම පලතුරේ ඇති විශ්මිත හැකියාව මෙන්න

ඛේදනීය පුවතක් අපට වාර්තා වන්නේ හලාවත ප්‍රදේශයෙන්

කුඩා දරුවන්ට සිදුවන විවිධ හිංසාකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අපට විටින් විට අසන්නට දකින්නට ලැබෙනවා. එවැනිම වූ ඛේදනීය පුවතක් අපට වාර්තා වන්නේ හලාවත ප්‍රදේශයෙන්. ඒ පිරිමි දරුවෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවෙක්.

පසුගිය 25 වැනිදා අදාළ සිසුවා අතුරුදහන්වී ඇති බවට පැතිරුණු පුවතත් සමඟ ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද(27) උදෑසන හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙන බවද තව දුරටත් වාර්තා වනවා.

කාගේත් සිත් පිනවූ “ජනා” සුළු මොහොතකට පෙර අවාසනාවන්ත ඉරණමක

ඔබ කාගේත් සින් සතන් සන්සු ජනයි ප්‍රියයි මෙන්න අලුත්ම වීඩියෝව. අපි හැමෝම ආදරේ කරන youtube හොල්ලපු ආදරණීය තරු දෙකක් තමා ජනයි ප්‍රියයි කියන්නේ කතා කරන්න දෙයක් නා ඉතින් මතක් උනත් හිනා යනවා නේ බලන්නකෝ අපේ ප්‍රියා අනතුරකට ලක්වෙලා පහල තියෙන්නේ ඒ වීඩියෝ එක බලලා හොදයිනම් යාලුවන්ට බලන්න Share කරන්න

අඩි කිහිපය ජලයේ යටට ගිලුනත් ජලයේ පාවෙන ලෝකයේ පළමු දුරකථනය ඔබ වෙනුවෙන් – වීඩියෝ

අඩි කිහිපයක් යටට ගිලුණත් ඇතුලට ජලය කාන්දු නොවන දුරකථන තනන්නට නිෂ්පාදන සමාගම් උනන්දු වුණාට ඒවා ගැලපෙන්නේ ඉහළ පැලැන්තියේ පිහිනුම් තටාකවලට මිසක් අඩි ගණන් ගැඹුරු අපේ ගංගා ඇළ දොළවලට නම් නෙවෙයි. මේ අතරේ ජලයට වැටුණත් ජලය කාන්දු නොවී ක්ෂණිකව උඩ ඉපිලෙන්නට සමත් දුරකථනයක් තාක්ෂණික ලොව පෙරැළියක් ඇති කළා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක් අවාසනාවන්ත ඉරණමක

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අමීර් හනීෆ් ගේ පුත්‍රයා වන මොහොමඩ් සරීබ් මෙසේ මියගොස් ඇත.1990 වසරේ දී පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අමීර් හනීෆ් එරට වෙනුවෙන් එක්දින තරඟ 5ක් ක්‍රීඩාකොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම පුත්‍රයා 19 න් පහළ කණ්ඩායමට තෝරා නොගැනීම හේතුවෙන් දැඩි සිත් තැවුලකින් පසුවු බවයි.