අධිවේගී ප්‍රහාරක යානා සහ ජෙට් යානා එන්ජින් වලින් සමන්විත ගොඩබිම වේගවත්ම වාහනය එළිදකී

මෙතෙක් ගොඩබිම වේගවත්ම වහනය ලෙස වාර්තාපොත් අතරට යන Bloodhound SSC නම් වාහනය ගැනයි මේ. මෙහි පැයට වේගය කිලෝමීටර් 1600ත වඩා වැඩි බවයි පැවසෙන්නේ. ප්‍රහාරක යානාවල එන්ජිමක්, රොකට් එන්ජිමක් සහ ජගුවාර් v8 වර්ගයේ එන්ජිමක් සහිත මෙම රථය පසුගිය දිනක එංගලන්තයේ ගුවන් තොටුපලකදී පළමු පරීක්ෂණය පැවැත්වුවා.

දරු මුණුපුරන් 11ක් රට රකින්න දායාද කල වීර මාතාවක් කීව වීර කතාව.- වීඩියෝ

ශ්‍රී ලංකාව යුද්ධයෙන් බේරා ගැනීමට තම දිවි කැප කල සහ අබාධිත වූ රණ විරුවන් අනන්තයි. එමෙන්ම රට ජාතිය රැකුමට යුද්ධයේ ඉදිරියෙන්ම සිටියේ ත්‍රිවිධ හමුදාවයි.

ඔවුන් වගේම ඔවුන්ට ජන්මය ලබා දුන් මාතාවන්ද අමතක කල නොහැක. තම දරුවන් 05 දෙනෙකු සහ මුණුපුරන් 6ක් සමග 11 දෙනෙකු රට රැකුමට දායාද කල මවක් ගැන වාර්තා වනවා. ඇය ඒ ගැන කීව කතාව සහ සම්පුර්ණ විස්තරය පහතින්.

පියුමි දිව්‍ය ලෝකයේ දොරටුව අබියස සිටී එහෙත් දිව්‍ය සැප අහිමි කරගැනී – වීඩියෝ සහිතයි

පියුමි කියන්න හැම කෙනෙකුම අදුනන ජනප්‍රිය මොඩ්ලින් කෙනෙක්. ඒ වගේම ගොඩක් සැහැල්ලුවෙන් හිතන කෙනෙක් කියල ඔබට හිතෙන්න පුළුවන්. මෙන්න බලන්න ඇගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන අපුරුව.

ලංකාවේ තියන සුපිරිම බස් බලාහිටපු අය පිස්සුවට්ටමින් ගියපු roadshow එක මෙන්න -වීඩියෝ

ලංකාවේ තියන සුපිරිම බස් එකම තැනකින් බලාහිටපු අය පිස්සුවට්ටමින් පිස්සෝ වගේ පාරේ වැඩදාගෙන ගියපු roadshow එක මෙන්න

ලංකාවම පිස්සුවට්ටපු ඒ සුපිරිම වාහන ටික මෙන්න ඔබත් බලන්න පහතින්

විවාහ යෝජනවා ප්‍රතික්ෂේප කල වරදට වෛද්‍ය පිඨයේ සිසුවියක් වෙඩි වරුසාවකින් අවසන් ගමන්

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අසාමා රාණි නමැති වෛද්‍ය සිසුවියක් බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ. ඝාතනයට ලක්වූ තරුණියගේ ඥාති තරුණයකු විසින් ඇයට විවාහ යෝජනාවක් සිදුකර ඇති අතර එය අැය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට කෝපයට පත්වූ තරුණයා විසින් ඇයගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල තරුණියට වෙඩි පහරවල් 03ක් එල්ල කර ඇති අතර වෙඩි තැබූ තරුණයා එරට ක්‍රියාත්මක Tehreek-e-Insaf නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකක් බවට හෙළිවී තිබෙනවා.

වෙඩි වැදීමට ලක්වූ තරුණිය තමන්ට වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳව සඳහන් කර මියයන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.

උපුටා ගැනීම ඩේලි මේල්

යුරේනි මේ පාර නම් හරියටම උපන්දිනේ සමරලා මෙන්න බලන්නකෝ යුරේනි ස්ර්ප්‍රයිස් වෙලා තියන හැටි

ජනප්‍රිය රංගන ශිල්පිණි යුරේනි නොෂිකා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දින යුරේනි නොෂිකාගේ උපන් දිනය යෙදි තිබූ අතර සිය මිතුරු මිතුරියන් සමගින් යුරේනි නොෂිකා සිය උපන් දිනය සමරා තිබුනේ මෙලෙසින් ,. යුරේනිගේ යාළුවන් සමග ගත එම චයරුප සහිත වීඩියෝවක් පහතින් නරබන්න. යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න.

සහන් ජයශාන්ත, සචිනිට දුන්න පට්ටම විරිදුව බලන්න සචිනි මගේ රත්තරන් – වීඩියෝ සහිතයි

කවුරුත් දන්නා සුපිරිමයටම විරිදු කියන කෙනක් විදියට අදුනන සහන් ජයශාන්ත දෙරණට ඇවිත් කීව සුපිරිම විරිදුවක් අපිට ලැබුන. මෙන්න බලන්නකෝ දෙරණේ ඉන්න කට්ටියටම දැනෙන්න කීව සුපිරිම විරිදුවක්.

මුලින්ම ස්කයිප් ඇවිත් කවිඟට සෙනාය පෙන්වූ අපුරු දේ බලන්නකෝ – වීඩියෝ සහිතයි

හැමෝම ආදරේ කරන සෙල්ලක්කාර චරිතය තමයි කාවිංග පෙරේරා කියන්නේ. පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන කාවිංග පසුගිය ඉරිදා ආදරණිය බිරිද එක්ක හිරු රූපවාහිණියට ගොඩවැදුනා ඒ හිරු කොපි චැට් තුළින් ජනතාවට සමීප වෙන්න.

මේ අවස්ථාවේදී කාවිංගගේ බිරිද සනායා පෙම්වතිය විදිහට හදුනාගත් මුල් කාලේ සිදුවූ අපුරු සිදුවීම් මතක් කළා. සනායා කාවිංග එක්ක මුල්ම දවසේ ස්කයිප් ඇවිත් පෙන්නුවේ මොනවාද කියලා කාවිංග කතා කළා.

අද සිට කාලගුණ තත්වයේ වෙනස් වීමක්

නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ පැවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගාල්ල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්වල සවස 2 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා. බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයත් ද ඇතිවනවා. මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු වීමේ අවදානමක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රලුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. පුත්තලම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩිවන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රලු වනවා.

තරාදියෙන් බඩු කිරණ මේ කෙනා කරන දේ හොදට බලන්න මෙහෙමත් ජරා මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා

ඔබත් කඩයකට ගිහින් බඩු ගන්නවා නේද. මේ වගේ කඩයකින් නම් ගන්න එපා. බලන්න හොදින් මේ තරාදියෙන් බඩු කිරණ කෙනා කරන දේ… ඇත්තටම මේ දේ වෙන්නේ කඩයේ අයිතිකාරයාගේ දැනුවත් වීම තුලින් වෙන්න්න ඕනේ..

ඔබත් කඩයකට ගොස් බඩු ගන්නවා නම් අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන්න. මෙහෙම පුද්ගලයන් ඔබටත් මුණගැසෙන්න පුළුවන් වේවි. ඒ නිසා කල්පනාකාරීව තමන් දෙන මුදලට හරි ගානට බඩු ගන්න ඔබ හිතන්න. මේ බලන්නකෝ පහත විද්යෝව මොකද වෙන්නේ කියල